#දැක්කද?#සැපද?#සනීපද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    #දැක්කද?#සැපද?#සනීපද?

    ඔබ සැමගේ දැනගැනීම පිණිස

    11987029_687946664638808_7730342405628570285_n.jpg

    කොකාකෝලා කර්මාන්ත ශාලාව මඟින් පසුගිය දා සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් "ද නේශන්" පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළි වී ඇති බවයි. Source: http://nation.lk/online/2015/08/29/cola-giant-in-hot-water/ (මෙම පින්තූරයේ ඇති කැළණි ගඟේ ඡායාරූපය ඉහත නේෂන් පුවත්පත් ලිපියෙන් උපුටාගැනීමකි)

    අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතැම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත.

    මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ කිසිදු සංයෝගයක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

    කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-MeI) ය. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකාජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේ ය.

    මෙම සංයෝගය දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය. කොකා කෝලා ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත.
    Source: http://sinhala.asianmirror.lk/local-n…/…/15459-coke-incident

    පිළිකා කාරකයක් කැළණි ගඟට මුසු කරලත් පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබා දීලා.
    කොකාකෝලා සමාගම විසින් සිය අපද්‍රව්‍ය මුදා හැරීම නිසා පසුගියදා අත්හිටුවන ලද එම සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. Source: https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/135307/

    කැලණි ගඟට වස දමා ජල මණ්ඩලයට කෝටි 13ක් දී ගොඩින් බේරා ගනී..

    බස්නාහිර පළාතේ අති මහත් ජනතාවකගේ පානීය ජල අවශ්‍යතා සපුරන කැලණි ගගට විෂ තෙල් මිශ‍්‍ර කිරීම හේතුවෙන් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 13 අධික පාඩුව ගෙවා දැමීමට කොකා කෝලා සමාගම තීරණය කර ඇත.

    මණ්ඩලය පවසන්නේ ජනතාවට ජලය ඝනමීටර් ලක්ෂ 2කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාහැරීමට නොහැකිවීමෙන් හා අඹතෙල් ජල පොම්පාගාරයේ ජල පෙරහන 39ක් යන්ත‍්‍ර සූත‍්‍ර හා ජල ටැංකි ශුද්ධ කිරීම සදහා ජලය ඝනමීටර් ලක්ෂ ගණනක් අපතේ හැරීමට සිදුවීමහේතුවෙන් මෙසේ අලාබ වී ඇති බවයි.
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිළිකා කාරකයක් කැළණි ගඟට මුසු කරලත් පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබා දීලා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කෝටි 15ක් දඩ ගහලලු.වෙන රටක් නම් ඉතින් ඔය කම්පැනිය තහනම් කරනවා..ලංකාවේ නීතිය ඉතින් දන්නවනේ..අර රතු පස්වල,ඇන්කර් කිරි පිටි වලට උනා වගේ තමා..දඩ ගහනවා විතරයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කෝටි 15ක් දඩ ගහලලු.වෙන රටක් නම් ඉතින් ඔය කම්පැනිය තහනම් කරනවා..ලංකාවේ නීතිය ඉතින් දන්නවනේ..අර රතු පස්වල,ඇන්කර් කිරි පිටි වලට උනා වගේ තමා..දඩ ගහනවා විතරයි.

    1 billion fine ekak thibbe. un gewwe ne. oya gana wenna one gewanna eththe. lankawe ayathana palakayan gena kiyala wedak ne :sorry: fonterra eke anith eka :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙතන දේශපාලන පොස්ට් එකක් නෙමෙයි...ගොනෝ

    උඹ මෝඩ හරකෙක්.....

    appachchige hora putho
    sinhala buddhist kiyanne tho wage mongalayek
    math dakka ohoma ekak
    oka pilikakarakayakda nadda man dan na
    dapu source eka thama man kiwe
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙතන දේශපාලන පොස්ට් එකක් නෙමෙයි...ගොනෝ

    උඹ මෝඩ හරකෙක්.....

    djnick kiyana ekata thada wela mage rep kapala.buruwa. uta rata gana kakkumak nathi ekek. uge comment eka balanna ratata aadarayak thiyena ekek neme. uta saththunge nam kiyala banalath madi.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බැ ඔබ නැතිව
    නම්,,,,
    අප හමු උනත් ඉදහිට යලිත් එක්
    වෙන්න බැ කවදාකවත්,,,,
    නිතර වැටෙන කදුලට ඉතින් කතාකර
    ගන්න පුලුවන්නම්,,,,
    කියයි හඩගා ලොවට මතුදා ඔබට
    මම ආදරේ කියලා,,,,
    විටෙක ලං වෙලා විටෙක වෙන් වෙලා
    ගෙවෙන අපේ ආදරේ,,,,
    කෙළවරක් සොයා තවම තැවෙනවා
    මැරී මැරී ජීවිතේ,,,,
    කොහොම පිළිගන්නේ මම නම් ඔබේ
    දෑත අහිමියි කියා,,,,
    නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
    හිමි අපේ ඉරණමේ,,,,
    දැනෙන වේදනා වචනයෙන් කියා
    ගන්න බෑ පණ මගේ,,,,
    නොදක හිනැහෙන්නේ කොමැයි කියා
    දෙන්න ඇවිදින් සොයා,,,,
    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ
    ඔබ නැතිව නම්,,,,,,,,,,,,
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    djnick kiyana ekata thada wela mage rep kapala.buruwa. uta rata gana kakkumak nathi ekek. uge comment eka balanna ratata aadarayak thiyena ekek neme. uta saththunge nam kiyala banalath madi.

    ow saththungr nam nathuwam unba kiyala tiyana ewa athi
    umbata hari kakkumane rata gana
    mata witarai naththe umba hari danna ekane
    yako oya sinhala buddhist kiyana page eka karana eka dapu post dakala tiyanawada
    uta mongal umbata wage
    anika toiya kiyana ekata kohenda yako ratagana kakkumak
    appachchige amude pitin kade yana ekek

    man coca cola eke wada karan na bn
    mata oka oya hinda wahuwath ekai
    rajaya a wage companiyakata baya una eka matath aula thma bn
    eth mn kiwe a page ekai toiyai gana
    oka aththa kiyala math dannawa
    a wathura ahinsaka minissu biwa kiyalath dannawa
    owa danagnath ahaka balala ha kiyan ekek nemei mn
     
    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    ඔබ සැමගේ දැනගැනීම පිණිස

    11987029_687946664638808_7730342405628570285_n.jpg

    කොකාකෝලා කර්මාන්ත ශාලාව මඟින් පසුගිය දා සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් "ද නේශන්" පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළි වී ඇති බවයි. Source: http://nation.lk/online/2015/08/29/cola-giant-in-hot-water/ (මෙම පින්තූරයේ ඇති කැළණි ගඟේ ඡායාරූපය ඉහත නේෂන් පුවත්පත් ලිපියෙන් උපුටාගැනීමකි)

    අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතැම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත.

    මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ කිසිදු සංයෝගයක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

    කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-MeI) ය. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකාජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේ ය.

    මෙම සංයෝගය දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය. කොකා කෝලා ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත.
    Source: http://sinhala.asianmirror.lk/local-n…/…/15459-coke-incident

    පිළිකා කාරකයක් කැළණි ගඟට මුසු කරලත් පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබා දීලා.
    කොකාකෝලා සමාගම විසින් සිය අපද්‍රව්‍ය මුදා හැරීම නිසා පසුගියදා අත්හිටුවන ලද එම සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. Source: https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/135307/

    කැලණි ගඟට වස දමා ජල මණ්ඩලයට කෝටි 13ක් දී ගොඩින් බේරා ගනී..

    බස්නාහිර පළාතේ අති මහත් ජනතාවකගේ පානීය ජල අවශ්‍යතා සපුරන කැලණි ගගට විෂ තෙල් මිශ‍්‍ර කිරීම හේතුවෙන් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 13 අධික පාඩුව ගෙවා දැමීමට කොකා කෝලා සමාගම තීරණය කර ඇත.

    මණ්ඩලය පවසන්නේ ජනතාවට ජලය ඝනමීටර් ලක්ෂ 2කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාහැරීමට නොහැකිවීමෙන් හා අඹතෙල් ජල පොම්පාගාරයේ ජල පෙරහන 39ක් යන්ත‍්‍ර සූත‍්‍ර හා ජල ටැංකි ශුද්ධ කිරීම සදහා ජලය ඝනමීටර් ලක්ෂ ගණනක් අපතේ හැරීමට සිදුවීමහේතුවෙන් මෙසේ අලාබ වී ඇති බවයි.
    [/Q

    munge permit eka thahanam karanawa wagema okkotama kalin water board eke un gana balala hitiyanam hari... oita wada wisak awath un danne naha...