🔴 ඉන්ධන මිල ඉහල දැමීමටත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 දක්වා ඉහල දැමීමටත් රජයේ අවධානය යොමුව ඇතැයි මුදල්
අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් අද රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත...