මහ කන්නයේ සිට සම්පුර්ණයෙන් කාබනික පොහොර වගාව ආරම්භ කිරීමට උපදෙස් දුන් අය සොයා ගැනීමට නෙමැති බවත් ඇත්තටම පිච්චිය යුත්තේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ රූප නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ජනහමුවකදී ඔහු සඳහන් කළේ මහාචාර්ය අනුරුද්ධ පාදෙණිය මහතා හා යාපා මහතා මෙම...