🔴 රට වහන්න පොහොට්ටුවේ ඇමතිවරුම කියයි.
ගම්පහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සහෝදරයාටද කොරෝනා රෝගය වැලදී ඇති බවත්, සතියකට හෝ රට වසා දමන ලෙස තමන්ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලේවත්ත මහතා සදහන් කර සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන්...