1. yapa100

    නොරොච්චොලේ අක්‍රිය වේ. යලිත් පන ගැන්විමට දින කිහිපයක් ගතවේ. #BREAKING

    විදුලි බලය යථාතත්වයට පත් කිරිමට පැය 3ක පමණ කාලයක් ගතවේ. -CEB
  2. yapa100

    යලිත් සන්චරන සිමා. #DEC17

    🔴 ඕමික්‍රෝන් ආසාදිතයකු ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමග කොවිඩ් ඕමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා ඇතුළු සෞඛ්‍ය සීමා නැවත පැනවීමට රජයේ අවධානය යොමුවී ඇත
  3. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි රට #BREAKINGNEWS

    ⛔ BREAKING NEWS ⛔ වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කෙරේ - රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.
  4. yapa100

    කට්ටිය ආතල් ගත්තා ඇති නේ ? පරණ විදිහට සන්චරන සිමා ඔනේත? #dec

    දෙසැම්බරයේදී ලොක්. නො ඔයිල්. සති දෙකක්. 1 7
  5. yapa100

    ගෑස් අලෙවි සැලක ගින්නක්.

    🔴 කළුතර පයාගල නාගහදූව ප්‍රදේශයේ පිහිටි ගෑස් අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ. එම ගිනි ගැනීම පාලනය සදහා ගිනි නිවන අංශ කටයුතු කරමින් සිටී.
  6. yapa100

    CEB Trade Union Alliance said due to the ongoing work-to-rule campaign, no one will be present to restore the power. #BREAKING

    🔴 Breaking News : As several areas plunged in darkness due to tripping in several grid stations, the CEB Trade Union Alliance said due to the ongoing work-to-rule campaign, no one will be present to restore the power. (Daily mirror)
  7. yapa100

    Statement from Pfizer & Moderna. New Vaccine available within 100 days against omicron. #BREAKINGNEWS

    Pfizer and BioNTech said that if necessary they expect to be able to ship a new vaccine tailored to the emerging variant in approximately 100 days. “We understand the concern of experts and have immediately initiated investigations on variant B.1.1.529,” BioNTech said in a statement when asked...
  8. yapa100

    අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් #BREAKING #ROADTO100RUPEE

    🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් රුපියල් 10 කින් ඉහල දැමේ. 🔴 එ අනුව පාන් ගෙඩියක නව මිල රු 75/ - 80/ අතර වේ.
  9. yapa100

    ආහාර කිහිපයක මිල හෙට සිට ඉහලට. #වැඩකරන

    🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් රුපියල් 10 කින් ඉහල දැමේ. 🔴 හෙට (29) සිට සියලුම බනිස් වර්ග රුපියල් 10 කින් හා කෙටි ආහාර රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. 🔴 හෙට (29) සිට කොත්තුවක් රුපියල් 10 කින් හා කෙටි ආහාර රුපියල් 5 කින් ඉහළ දැමීමට...
  10. yapa100

    Crude Oil Price Drop by 13%. biggest fall since 2020 covid out break. Omicron forcing to lockdown again.

    Global oil prices have plunged by over 13% in the biggest one-day drop since April last year after a new variant of Covid-19 raised fears in the market of renewed global travel restrictions that could derail the oil market’s recovery. 🔴 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 13% කින් පහලට.2020 කොරොනා පලමු...
  11. yapa100

    2022 will be a disaster. Omicron is the queen of covid.

    Vaccine is usless against new variant. Its like first days of 2020 all over again. World gonna need to make new vaccine to fight against omicron. Mark my words. 2022 will be a disaster compared to 2021. 🔴 Two cases of Omicron covid variant detected in UK 🔴 Dr. Fauci says he 'would not be...
  12. yapa100

    ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි. 5thwave

    🔴 ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි… රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ. එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි. අද මධ්‍යම රාත්‍රියේ සිට...
  13. yapa100

    ලොක්කා නග්ග ගත්තට කමක් නෑ.. අපිට ගහන්න එපා!" My3vsGota

    "ලොක්කා නග්ග ගත්තට කමක් නෑ.. අපිට ගහන්න එපා!" - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන 🔴 ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…
  14. yapa100

    ගෑස් වල සංයුතිය වෙනස් කරලා.තැන තැන පුපුරන්නේ එනිසා.සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි. #BREAKING

    භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය...
  15. yapa100

    ඇමති ලොකුගේට කොරෝනා.රෝහල්ගත කරයි. #SAD:P

    විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.
  16. yapa100

    ඉන්ධන නැ. වාහනයක අවම 3ක් නැත්තම් එලියට දාන්න දෙන්න එපා. නව නීති ගෙන්න. #දයාසිරි

    වාහනයක අවම තුන් හතර දෙනෙකු නොමැතිව වාහනයක ගමන් කිරීමට නොහැකි වන පරිදි නීතිය ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. දැනට ඉන්ධන මිලදී ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන 500ක් වැය වන අතර, ඒ අනුව තනි පුද්ගලයෙකු වාහනය භාවිතා කිරීම ඉන්ධන නාස්තියක් ලෙස සැලකිය යුතුය. තුන්...
  17. yapa100

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    🔴 Permission granted to import quality plant nutrients. Orders placed for identified plant nutrients including Urea. - Secretary, Agriculture Ministry කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත. ඒ...
  18. yapa100

    අධි බලැති ඥාණක්කා #Gota

    🔴 සියලු දෙනා දණ ගසන - ජනාධිපතිවරයා වශී වී ඇබ්බැහි වී සිටින කවුද මේ ඥාණ මෑණියෝ 👇👇👇 දැන් බලන්න

    No contents