1. yapa100

    ඊයේ කොරොනා මරණ 167ක්. #CORONA

    🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3466 ක් වාර්තා වේ. 🔴 ඊයේ කොරොනා මරණ 167 ක් වාර්තා වේ.
  2. yapa100

    රජය අභ්‍යන්තරයේ දරුණු මතගැටුම්. ජනාධිපති හා අගමැති අතර ගැටුම් උග්‍ර වෙයි. #Corona

    🔴 SPECIAL REPORT රජය අභ්‍යන්තරයේ දරුණු මතගැටුම් සහ අර්බුදයක් මතුව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. අද දින සිදු වූ ඇමති මාරුවත් සමග ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරද යම් මතගැටුමක් සිදුව ඇති බව වාර්තා වේ. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍ය ධූරය සම්බන්දව අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා තිබුනේ...
  3. yapa100

    රට අක්‍රිය කරන්න කඩ වහනවා. මෙවා කාලකන්නි දේශපාලනයේ වැඩ. #ජොන්ස්ටන්බැනවදි.

    Self-imposed restrictions : Minister criticizes shop owners for closing (Video) Minister of Highways Johnston Fernando has criticized businessmen who have implemented self-imposed restrictions by suspending business operations in some cities. Businesses in several areas had suspended...
  4. yapa100

    රජය රට වසා නොදැමිම නිසා රටපුරා වෙළඳ සංගම් එක්ව රට වසයි.

    කිසිඳු ආකාරයකින් රටම වසා තැබීමක් සිදු නොකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති මොහොතක රටපුරා වෙළඳ සංගම් එක්ව නගර වසා දැමීමට කටයුතු කරමින් පවතී. මේ වනවිට ප්‍රධාන නගර 50 කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති අතර ක්‍රමයෙන් අනෙක් නගරද වැසෙමින් පවතී. තවමත් වසා නොමැති නගරද වසා දමන ලෙස...
  5. yapa100

    වැඩිහිටි නිවාසයකින් හා SOS ගම්මානයේන් කොවිඩ් පොකුරු වාර්තා වේ. #CORONA

    🔴 මහනුවර වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එම වැඩිහිටි නිවාසයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය...
  6. yapa100

    එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක්. #DELTA

    එන්නත්කරණයෙන් ද කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී ඇති බව විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ මාධ්‍ය හමුවකදීය. "වේගවත් එන්නත්...
  7. yapa100

    පලමු වරට ප්‍රතිකාර ලබන කොරොනා රොගින් ගණන - 42000 ඉක්මවයි. #BREAKING

    🔴 BREAKING පලමු වරට ප්‍රතිකාර ලබන කොරොනා රොගින් ගණන - 42000 ඉක්මවයි. පසුගිය දින 5 තුල ප්‍රමාද වී වාර්තා වු කොරොනා රොගින් 3640 ක් වාර්තා වේ. https://www.epid.gov.lk/web/
  8. yapa100

    CABINET SHUFFLE #BREAKING

    නව කැබිනට් සංශෝධනය - පවිත්‍රා වන්නිආරච්චිගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කර කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ලබාදෙයි. පවිත්‍රා - ප්‍රවාහන අමාත්‍ය දිනෙශ් ගුණවර්ධන - අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස්. - විදේශ කටයුතු අමාත්‍ය ඩලස් අරහප්පෙරුම - ජනමාධ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ - විදුලි බල අමාත්‍ය
  9. yapa100

    රට වසන්න, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිල වශයෙන් ජනාධිපති ට දැනුම් දෙයි.

    🔴 BREAKING NEWS පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් තීව්‍ර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිල වශයෙන් දැනුම් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විවෘත ආයාචනයක් කරමින් එම සංගමය විසින් මෙම ඉල්ලීම කර ඇත. අදාල සම්පූර්ණ ලිපිය මෙසේය. ———– අතිගරු...
  10. yapa100

    මෙම සතිය තුළ රජය නිල වශයෙන් රට වසා දැමීම නොකළොහොත් සියලූ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා වැඩ වර්ජනයක්. #CURFEW

    🔴 මෙම සතිය තුළ රජය නිල වශයෙන් රට වසා දැමීම නොකළොහොත් සෞඛ්‍ය සේවකයින් හැර මෙරට අනෙකුත් සියලූ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව රජයට අනතුරු අගවනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ සියලූ...
  11. yapa100

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    🔴 BREAKNG NEWS නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
  12. yapa100

    ගම්පහ ඊයේ පැය 24 ට කෝවිඩ් රෝගීන් 2270 යි. #කොවිඩ්දත්ත

    🔴 ගම්පහ ඊයේ පැය 24 ට කෝවිඩ් රෝගීන් 2270 යි. මරණ සංඛ්‍යා කලමනාකරණ විජජාව අවසන් MOH ගම්පහ වාර්තාව නිදහස් කරයි
  13. yapa100

    ලබන 17 වනදා රාත්‍රි 12 සිට #BREAKING

    🔴 BREAKING NEWS ලබන 17 වනදා රාත්‍රි 12 සිට. WEDDING තහනම් කෙරේ. සියලුම ජනතා එකරාශි විම් තහනම් කෙරේ.
  14. yapa100

    ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. #අපිතමයිහොදටමකලේ

    🔴 ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. 5%+
  15. yapa100

    සන්චරන සිමාවත් ඉක්මවු තින්දුවක් - අගමැති මහින්ද රාජපක්ෂ #FRIDAY

    🔴 සන්චරන සිමාවත් ඉක්මවු තින්දුවක් - අගමැති මහින්ද රාජපක්ෂ මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. පවතින වසංගත තත්වය පිලිබද අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...

    No contents