🔴 කාලකන්නි දේශපාලනයේ දායාද. තව මිනිස්සු වැරදි ලු. බොරුවට ටිවි වල MEDIA වල පඩ ශෝ දානවා වෙස වෙසාවියෝ ඇවිත් අරවා කරා මෙවා කරා.මාස් නැතුව අල්ලන් යනවා පෙන්නනවා.හිස් බස් වලට නැගලා නාට්‍ය පෙන්නවා.එත් එක බල්ලෙක් හවස 5 න් පස්සේ බස් හා කොච්චි වල තත්වේ පෙන්නුවාද? කාලකන්නි මාධය හා දේශපාලනය රට කැවා මදිවාට...