1. Blair Solari

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    unverifiable assumptions ටිකක් පාදක කරන් තමයි නිරීක්ෂණ සියල්ල අර්ථදක්වන්න වෙන්නේ. මොකක්, මොකකින්ද තහවුරු වෙන්නේ එතකොට?
  2. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ...ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පස්වැ වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් යමක තෙරුනට තෙල වදාළහ: ඇවැත්නි...
  3. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    අවසානය, නැවත නොවීම.. සන්නිවේදන අවශ්‍යතා සපුරගන්න පාවිච්ච කරන වචන..
  4. Blair Solari

    දම්වැල් ලිහපන් හුත්තෝ 😠 😡 👿 😤 🤬

    "සබ්බේ පෘථග්ජනා උන්මත්තකා" කියලත් දේශනා කරලා තියෙනවනේ..
  5. Blair Solari

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    අනාත්ම කියන්නේ නුවණට ගෝචර වෙන දෙයක්.. නිකන්, දිගින් දිගට යන කෙනෙක් නැහැ.. කන්සෙප්ට් එකක් මෙහෙම වෙන්නේ.. කියලා තේරුම් ගන්න එක නෙමෙයි. හීනේ ඇතුලෙදි දන්නැහැ හීනයක් දකින්නේ කියලා. 'හීනය" කියලා තේරුම් ගන්නෙත් හීනේ ඇතුලෙම පේන, ඇහෙන, දැනෙන දේකින් උකහා ගත්ත දේවල් එක්ක සම්බන්ධ සංකල්පයක් මිසක්, හීනය...
  6. Blair Solari

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    ඔව් බන්, මේ නිල් පාට බෝලේ ඇතුලෙ විතරයි සත්තු ඉන්නේ.. උන් ටිකත් හැදුනේ රැන්ඩම්ලි මැටර් වලට සිහිය ඇවිත්.. :rofl:
  7. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    ඇතිවීමක්, සසර ගැන කතා කරන්නේ නිවන පෙන්නන්න. පැවැත්මක් පෙන්නන්න නෙමෙයි.
  8. Blair Solari

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    ගොතටුවේ රේවත හාමුදුරුවෝ https://youtube.com/@akampitha?si=lVXhol2Xr0hBh-ou අංගන්ගොඩ පඤ්ඤාවංස හාමුදුරුවෝ https://youtube.com/@anagangodapangawansathero?si=GrZSVDAl9li0svzN
  9. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    මූල හේතුව කියලා පෙන්නන්නේ මොකක්ද බුදුදහමේ?
  10. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    අගක්, මුලක්, සංකල්ප.. ගන්න වෙනවා කතා කරන්න.. හිතපන් ස්වයං ජනනය වෙන කතාවක් තියෙනවා.. මේ කතාව දැන් පෙනවා තිරේක. ඉලෙක්ට්‍රිසිටි තියෙනකන් එකදිගට කතාව යනවා.. කතාවේ අගක්, මුලක් හොයන්න බැහැ, හැබැයි දැන් පේනවා.. මට කතා පේනවා.. කියන්නේ නිකන් සක්කාය දිට්ඨිය වගේ. ඕක නොදන්න කම, මිරිඟුවක වතුර තියෙනවා කියලා...
  11. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    ඕක මාත් නිරා කාලේ නිතරම ඇහුවා.. පැවැත්ම ගැන කතා කරන්නේ ඇත්තටම පවතින පුද්ගලයෙක්/ දෙයක් අල්ලලා නෙමෙයි. ලිනියර් සංකල්පයකින් තේරුම් ගන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ *දැන්* මොකද වෙන්නේ කියන එක. මේ *දැන්*ට, ඊට කලින් *දැන්* වල influence එකක් තියෙනවානම්, ඊළග *දැන්* ට මේ දැන් වල influence එකක්...

    No contents