1. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    වචන ටිකකින් කොහොමද ජජ් කරන්නේ ඒක? දේශනා කරන්නේ කාටද, අවස්ථාව මොකක්ද.. වැදගත්.
  2. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    බුදුහාමුදුරුවෝ ආත්ම දෘෂ්ටියෙන් දේශනා කරා කියලා මන් කොතනද කිව්වේ? ඤාණයයි, ඤාණයෙන් පේන සියල්ලයි.. සංස්කාරමනේ.
  3. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඔය කතාකරන්නේ පරමාර්ථ සත්‍යය ගැනනේ. සම්මුතිය ඇතුලේ කර්මය, පුනර්භවය.. සත්‍යයක්. මොකක්ද ප්‍රශ්නේ?
  4. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    logic එක මොකක්ද මන් කතා කරන?
  5. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    හුදු කතාවකින් කෙනෙන්ගේ දෘෂ්ටිය කියන්න පුලුවන්ද? එහෙනම් කතාවෙන් සෝවාන් අයවත් මනින්න පුලුවන්නේ..
  6. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    සත්ත්වයෙක්, පුද්ගලයෙක් ගැන සම්මුතිකව නෙමෙයිද කතා කරන්න වෙන්නේ?
  7. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    මොකක්ද බොරුව? සම්මුති සත්‍ය වෙනයි, පරමාර්ථ සත්‍යය වෙනයි..
  8. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඉතින් බන් ඒ ඒ අවස්ථාවල කෙනෙක්ගේ නිවනට උපනිශය වෙන්න/ බහුජන හිත සුව පිණිසනේ දේශනා කළේ.
  9. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    අහුවෙච්ච එක කියන්න මටත් අහුකරගන්න පුලුවන්ද බලන්න.
  10. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    බහුජන හිත සුව පිණිස, imho. පින, කර්මය පිරිනිවෙන තැන දක්වා පස්සෙන් ඉන්නවනේ..
  11. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    imho, ඔය ප්‍රශ්නේ ඔය විදිහට අහන්නේ සක්කාය දිට්ටිය නිසා. රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල හරයක් නැත්තම්, වසඟයේ නැත්තම්, අනිත්‍යනම්, මම, මගේ නොවෙනනම්.. එකදිගට පවතින පුද්ගලයෙක් ගැන කතා කරන්න පුලුවන්ද? එකදිගට පවතින පුද්ගලයෙක් දරන් නේද එයාගේ පැවැත්ම සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුලුවන්?
  12. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ලෙඩේ හරියටම හොයාගන්න එකම වෙන්නත් පුලුවන් බෙහෙත. ලෙඩේ කොහෙවත් තියන්, අපි හිතාගත්ත ලෙඩකට බෙහෙත් බොන එක නෙවෙන්න තමයි මනාව බන අහන්න ඕනේ.
  13. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඔතන පරමාර්ථ ධර්ම කියලා පෙන්නන්න හදන දේ හරියට දැක්කනම් සෝවාන් වෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට වෙන අදහසක් අරන් වෙන සංකල්පයක් ඔලුවේ දාන් ඉන්නේ. ඒ නිසා බන අහන්න ඕනේ හොඳට. https://youtube.com/@akampitha?si=6FVCkuUz6FOh9Q1s
  14. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    දෙකෙන් එකක් තමයි කොහොමත් සෝවාන් වෙනකන්, imho සිහියෙන් (විඤ්ඤාණ) පරිභාහිරව නාම-රූප ගැන කතා කරන්න පුලුවන්ද?
  15. Blair Solari

    ඩෙංගු

    🙏🏻🙏🏻
  16. Blair Solari

    ඩෙංගු

    *ත්‍රිලක්ෂණයක් කතා කරන්න බැරි* කියලා අදහස් කරන්නේ?
  17. Blair Solari

    Dell 7410 Battery Help

    up
  18. Blair Solari

    ඩෙංගු

    පැහැදිලි මදි. Please elaborate.

    No contents