සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් metering ද නෙට් accounting ද නෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.

මේ මොහොතේ power cut එකක් නැති නිසා ඒක ඒ තරම් අදාළ නෑ නේද මචන්. ඉස්සරහ ට මොකක් වෙයි ද වගේ උබලගේ අදහසුත් එක්ක comment කරපල්ලා.OnGrid ගැහුවොත්, CEB/LECO ලයින් එක ඕෆ් නම් කරට්න් නැ නෙහ් බන් ගෙදරට...![]()
පායන කාලෙට කරන්ට් කපන්න ගත්තම උඹටම එපා වෙයි.මේ මොහොතේ power cut එකක් නැති නිසා ඒක ඒ තරම් අදාළ නෑ නේද මචන්. ඉස්සරහ ට මොකක් වෙයි ද වගේ උබලගේ අදහසුත් එක්ක comment කරපල්ලා.
ඉන්දියාවෙන් electricity ගන්න යන සීන් එකක් තියෙනවා නේද ?පායන කාලෙට කරන්ට් කපන්න ගත්තම උඹටම එපා වෙයි.
Offgrid ගැහුවොත් ඔයාගෙ පැනල්වලින් ලැබෙන මුලු පවර් එකම ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ගෙදරට අවශ්‍ය පවර් එක විතරෛ නිශ්පාදනය වෙන්නෙ. Onggrid ගැහුවම සම්පූර්‍රන පවර් එකම නිශ්පාදනය වෙනවා අතිර්ක්ත පවර් එක grid එකට යනවා. සෝලා එකක් ගහනවනම් හොද කම්පැනි එකක් recommend කරන්නම්. කතා කරලා quotation එකක් ඉල්ලගන්න. හැබැයි මේ වෙලාවෙ හැටියට ongrid යන එක හොදයි. බැටරිවලට වැඩි වියදමක් යනවා offgrid ගැහුවම. Maintenance cost වැඩියි එතකොට. හැබැයි කවදහරි පවර් කට් එකට මුහුනදෙන්න බලාගෙන ongrid hybrid inverter එකක් දාලා පස්සෙ කාලෙක් battery එකක් ගහගන්න වැඩේ කරගන්න පුලුවන්සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් metering ද නෙට් accounting ද නෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
ඔබතුමා සොලර් ගහන්න හිතුවේ ඇයි කියල කිව්වොත් මොකක්ද හරියන සිස්ටම් එක කියල කියන්න පුළුවන්.සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් metering ද නෙට් accounting ද නෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
your recommendation PM කරනු මැනවිOffgrid ගැහුවොත් ඔයාගෙ පැනල්වලින් ලැබෙන මුලු පවර් එකම ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ගෙදරට අවශ්‍ය පවර් එක විතරෛ නිශ්පාදනය වෙන්නෙ. Onggrid ගැහුවම සම්පූර්‍රන පවර් එකම නිශ්පාදනය වෙනවා අතිර්ක්ත පවර් එක grid එකට යනවා. සෝලා එකක් ගහනවනම් හොද කම්පැනි එකක් recommend කරන්නම්. කතා කරලා quotation එකක් ඉල්ලගන්න. හැබැයි මේ වෙලාවෙ හැටියට ongrid යන එක හොදයි. බැටරිවලට වැඩි වියදමක් යනවා offgrid ගැහුවම. Maintenance cost වැඩියි එතකොට. හැබැයි කවදහරි පවර් කට් එකට මුහුනදෙන්න බලාගෙන ongrid hybrid inverter එකක් දාලා පස්සෙ කාලෙක් battery එකක් ගහගන්න වැඩේ කරගන්න පුලුවන්
මොකද case එක ? මම හිතුවේ හොඳ කොම්පැනියක් කියලාMonawa kalath kamak na Genso Ganna epa
Net metering. Ceb or leco කොහොම rupee depreciation, inflation, corruption වලට bill එක හැදුවත් unit to unit cover වෙන නිසා හොඳම ඕක.සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් metering ද නෙට් accounting ද නෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
Wind turbine gana idea nadda katawath??

Ane palayn banOff grid