A/L ඉවර උන ගමන් තියෙන්නේ බඩු පිස්සුවනේ..අපේ යාලුවෙක් හිටියා පොඩ්ඩක් ටියුබ් ලයිට් ඩයල් එක.ඒ උනත් ඕනේ මරාලෙකට සෙට් වෙන බුවා. කොහොම හරි මිනිහා නුවර පැත්තේ නෑදෑ ගෙදරක ගිහින් ඔය කාලේ.එහේ හිටපු අයියා කෙනෙක් මූව බඩු පොට් එකකට අරන් ගිහිල්ලා..මූ දැන් අපිට කියනවා සීන් එක ඇවිල්ලා හිටපු කෑලි ගැනයි, අයියා...