1. Maui_15

    කැටගොඩගේ තර්ජනයට බිය වූ මහා දේශප්‍රේමි නායක විමල් වීරවංශ 20ට පක්ෂවේ ..

    යකෝ උබ දැන් හිතුවෙ විමලයා 20 ට විරුද්ධ වෙලා පාර්ලිමේන්තුවෙ සිංහනාද කරල ඇවිත් විපක්ශෙ වාඩි වෙයි කියලද? :lol::lol: ඒවා තමා යකෝ හීන..අපිට නම් ඕක එදත් බත් බැලයා, අදත් බත් බැලයා.:yes:
  2. Maui_15

    කැටය vs විමල්

    kauda kataya da ubata kiuwe
  3. Maui_15

    කැටගොඩගේ තර්ජනයට බිය වූ මහා දේශප්‍රේමි නායක විමල් වීරවංශ 20ට පක්ෂවේ ..

    මහින්දයි සිරිසේනයිත් ඔහොම අපේ ගමන් ගියා මතකයි..
  4. Maui_15

    කැටගොඩගේ තර්ජනයට බිය වූ මහා දේශප්‍රේමි නායක විමල් වීරවංශ 20ට පක්ෂවේ ..

    බැසිලව ඇමරිකාවේ කොන්ග්‍රස් එකට යවන්න බැරිද? මිනිහට කොහේ හරි පාර්ලිමේන්තුවකට නේ යන්න ඕනේ..මේහේ කේස් නිසා එහේ හරි අවුලක් නැති වෙයි..
  5. Maui_15

    කැටගොඩගේ තර්ජනයට බිය වූ මහා දේශප්‍රේමි නායක විමල් වීරවංශ 20ට පක්ෂවේ ..

    උබේ සපත්තුව වැලද බදා.. උබේ සබුක්කුවෙ පහර කකා// ගතකල මනරම් සොදුරු දිවිය ඒ දෙවියනි මුන් අද කරති නිගා.. :rofl: :rofl: :rofl:
  6. Maui_15

    හිතුමනාපෙට වාහන මිල උස්සපු කාලෙ ඉවරයි!

    ක්‍රමය ක්‍රියාත්මක කරාද බලන්න ආවෙ :rofl: :rofl:
  7. Maui_15

    නාවික හමුදාවට කියාගත නොහැකි පාඩුවක්

    කොටින්ම මිනිහා යුද්ධ කලේ තැපෑලෙන්.. :rofl::rofl:
  8. Maui_15

    Best Credit Card ?

    Neos Is the best user friendly mobile banking app I have ever used..
  9. Maui_15

    බැන්දම ගෑනිට පවරන වැඩ

    Bandinna kalin mamath ohomai hithan hitiye..😭😭
  10. Maui_15

    ගොඨා ට ජන්දය දිම ගැන ආඩම්බර වෙමි..❤

    යුද්දේ කරෙත් Man කියලනේ නල්ල මලේ බයියො කිවුවෙ.. :angry: :angry: . හිතහන්කෝ රිශාඩ්ව හොයාගන්න බැරි එකා ප්‍රභාකරන් මැරුවා කිවුවාම...:rofl::rofl:
  11. Maui_15

    ගොඨා ට ජන්දය දිම ගැන ආඩම්බර වෙමි..❤

    මොනවා නැතත් ස' තැරි දාර බයියොන්ගේ නැට්ට දෙපරහැන්දේ ගහපු එකනං වටිනවා.. නැත්තං මේකේ හිටිය රාජපක්ශලටත් වඩා බයියොන්ගේ කතාඅහල එපා වෙනවා..:rofl: :rofl:
  12. Maui_15

    යෝසිතයටත් පට්ටමක්...දැන් ෂැපද?😂😂😂

    ඇයි ලේලිලා..ලේලිලටත් සලකන්න ඕනේ මම නං කියන්නේ.. :rofl: :rofl:
  13. Maui_15

    ඉස්සර අපිට හිටියා පඹයෙක් දැන් ඉන්නවා අපිලට පචයෙක් !

    දෙවෙනි රැල්ල නෙමේ..කොවිඩ් 19 කියන්නේම ආණ්ඩුවට එරෙහි විජාතික බලවේග වල කුමන්ත්‍රනයක් මමනං කියන්නේ.. :angry: :angry:
  14. Maui_15

    යෝසිතයටත් පට්ටමක්...දැන් ෂැපද?😂😂😂

    රෙද්දක් අදින්න දෙන්නේම නෑ නේද ස' :rofl: :rofl:
  15. Maui_15

    යෝසිතයටත් පට්ටමක්...දැන් ෂැපද?😂😂😂

    කෝ බං අර බාප්පටයි තාත්තටයි රට කරන්න දීලා උබල පැත්තකට වෙලා ඉදපල්ලා කිය කිය post ශෙයා කරපු උන්..අන්න උබලා කියපු විදිහටම කරලා.. :rofl: :rofl:
  16. Maui_15

    යෝසිතයටත් පට්ටමක්...දැන් ෂැපද?😂😂😂

    මෙන්න රණවිරුවන්ට අපහාස කරනවෝ.. :lol:
  17. Maui_15

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    කවුද යකෝ සිරයි රනිලයි කරපු දේවල් හරි කියන්නේ.උන් හරියට ආණ්ඩු කලා නම් මිනිස්සු 300ක් මැරෙන්නේ නෑනේ. මම කියන්නේත් උබ කියන එකම තමයි. මොන පැත්තට ඡන්දේ දුන්නත් වැරද්ද වැරද්ද විදිහට දකින්න කියලා.

    No contents