1. Maui_15

    කෙල්ලො හමුදාවට ගියාම

    මුන් මේ වැල කතාවකට ටොපික් එකක් හොයන ගමන්..උඹ ආතල් කඩන්න එපා උන්ගේ..:P
  2. Maui_15

    ට්‍රම්ප් අතාරින්න බැහැ කියන්නෙ හරියට ලංකාවෙ කෙන්යාවෙ සිම්බාබ්වෙ නායකයො වගේ

    කෙන්යාවේ සිම්බාබ්වේ උනුත් පරාද උනාම ජනේලේ එල්ලුනාද?
  3. Maui_15

    සිංහරාජය වනසා හැදූ 'ගෝත-රාජ මාවත' වැඩ අහවර වෙන්නත් කලින් කම්මුතුයි..!

    නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියන්නේ ඕවට..
  4. Maui_15

    නිමල් ලංසා හරින්ට ,මනුසට මාරු කතා ටිකක් කිව .

    කුඩු කාරයෝ පාර්ලිමේන්තු එවලා මොනවද බං බලාපොරොත්තු වෙන්න පුලුවන් වැදගත් කතා..
  5. Maui_15

    නිමල් ලංසා හරින්ට ,මනුසට මාරු කතා ටිකක් කිව .

    නිමල් ලංසා ස' මිනිස්සුන්ට මොනතරං ආදරේද දෙයියනේ.. :lol: :lol:
  6. Maui_15

    ජංගියක්වත් නෑ අඳින්න හෙළුවෙන් ඉන්නද හු#@%යෙ කියන්නේ

    රවි ඇතුලු හොර නඩයම හිරේ..Part 2 coming soon.. :lol: :lol: :lol:
  7. Maui_15

    ජංගියක්වත් නෑ අඳින්න හෙළුවෙන් ඉන්නද හු#@%යෙ කියන්නේ

    මේක මේ තානාපති කාර්යාලේ ප්‍රශ්නයක් නේ..ඒගොල්ල තමා වගකියන්න ඕනේ..යුද්ධයක් උනා නම් මට ලේසියෙන් විසදන්න තිබ්බා.. -- දෙවෙනි සිරිසේන රජතුමා--
  8. Maui_15

    මලමිනී වලදාන එක ප්‍රශ්නයක් නෑ

    ඌට කවද්ද බං උගේ මතයක් කියල එකක් තිබ්බේ, හාම්පුතා කියන එකට එහෙයි කියනවා මිසක්..
  9. Maui_15

    හිරුට මුවාවී...

    අම්මෝ 90-2000 වෙනකල් ආපු ටෙලිඩ්‍රාමා ටිකට ගහන්න ටිකක් ආයෙ මේ කපේදි එන එකක් නෑ..
  10. Maui_15

    Asus vivobook X512Ja

    Dan nam me price wenna athi ban..
  11. Maui_15

    Asus vivobook X512Ja

    Asus Vivobook X512FA i3 eka gaththe 79,000/=.. Last year..with 4 GB additional RAM (8 Total) 84,000/=.
  12. Maui_15

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද මද්‍යම රාත්‍රියේ සිට ලබන 15 වනදා දක්වා #CORONA

    ආයේ පිස්සුවක් ඇතැයි මේ රත්තරං පලාත දාල යන්න.. :lol: :lol:
  13. Maui_15

    ආණ්ඩුවේ කිසි වරදක් නැත ... කොරෝනා පැතිරෙව්වේ ජනතාවයි..

    අර වියලි ඉඩමක් හම්බ වෙලා ස'ට..උඹලා ගිහින් තම්බි වලලන්න වළවල් ටිකවත් කපලා දීපන්..නැත්තං ඒකත් ස' කරනකල්ද බලං ඉන්නේ.. :lol: :lol:
  14. Maui_15

    පස්ස පැත්ත සෙක්ස් කරන්න කලින් අනිවාර්යෙන් දැනගන්න ඕනෙ දේවල්

    එලකිරියෙ මේක ගැන තරං වෙන මොන මගුල ගැනවත් කතා කරලා නැතුව ඇති... :lol: :lol:
  15. Maui_15

    ආණ්ඩුවේ කිසි වරදක් නැත ... කොරෝනා පැතිරෙව්වේ ජනතාවයි..

    පවු යකෝ රට ලස්සන කරන්න හිතලා තාප්පවල චිත්‍ර ඇන්දපු උන්..උන් මොනතරං බලාපොරොත්තු තියන්ද හිටියෙ මේ මිනිහා ගැන..

    No contents