ඔච්චර දඟලන්න දෙයක් නැහැ. අපි MCC අත්සන් කරන්නේ නෑ කියලා ජනාධිපතිතුමා ප්රකාශයක් නිකුත් කලානම් හරි ඇමරිකන් තානාපති කාර්යාලෙට ලිපියක් හරි දැම්මානම් ඉවරයි.කවුරුත් ඊට එහා ඒ ගැන කතා කරන්නේ නෑ..පරිප්පු සීනි අඩුකරන්න ජාතිය අමතන්න පුලුවන් නම් MCC එක වෙනුවෙන් ප්රකාශයක් නිකුත් කරන්න බැරි කමක් නෑනේ.ඒක...