1. Maui_15

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ හදිසියේම ලංකාවට එන්නේ ඇයි?

    කෝකටත් දැම්ම රචනාවක් එහෙම ලියලා තියාගනින් MCC ගිවිසුමෙන් රටට ඇති වාසි කියලා.. :lol:
  2. Maui_15

    මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

    ඕකගේ නම ඇහෙද්දිත් යකා නගිනවා..
  3. Maui_15

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

    මමද කිවුවේ කොරෝනා ආතල් කියලා.උබනේ කියන්නේ ජෙප්පන්ට ආතල් කියලා.උබ එහෙම හිතනවනං කොරෝනා Control කරලා ආතල් නොදී ඉදපන් කියලනේ යකෝ මම කිවුවේ. රෙද්දේ රෙවිලා කියන්නෙ දෙයක් නැති උනාම කොයි බයියත් ඔහොම තමා බං.උබ විතරක් නෙමේ..
  4. Maui_15

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

    හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන උබල වගේ ගොන්නු ඉන්නකල් නාමලුත් ජනාධිපති වෙනවා..
  5. Maui_15

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

    ස'ට හරියට කොරෝනා control කරලා ජෙප්පන්ට ආතල් දෙන්නේ නැතුව ඉන්න තිබ්බානේ බං..
  6. Maui_15

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

    ස' පිස්සු කෙලිනකොට බයියො බනින්නේ ජෙප්පන්ට..:lol::lol:
  7. Maui_15

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

    වගකීමක් තියෙනවා.කලින් පාර ඒකෙ credit එක මිනිස්සුන්ට දුන්නද? නැත්තං දැන් ඉන්නේ වෙන මිනිස්සු ටිකක් ද? ඔක්කොම රජයෙන් කලා කියලනේ යකෝ කිවුවෙ. ස' ආවේ නැත්තං මැරුන තැං වල ගසුත් පැලවෙලා ගගා හිටියෙ.
  8. Maui_15

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

    කොරෝනා නැති කාලේ රජයේ හැකියාව, රටේම පැතිරුනාම මිනිස්සුන්ගේ නොසැලකිල්ල..අනේමන්දා බයියො තමා කියන්නේ..
  9. Maui_15

    හෙට පොම්පියෝ එනවා..! ජනාධිපතිතුමනි, පුළුවන් නං එම්සීසී අත්සන් කරන් නෑ කියලා කෙළින් කියන්න-ප.ච රණවක

    ඔය ගමන් කොළබ දකුන පර්යන්තේ චීනෙට දුන්නේ කවුද කියලත් පොඩ්ඩක් දාපන්කෝ..
  10. Maui_15

    දුමින්ද සිල්වාට නිදහස් කරගැනීමේ සටන ඇරබේ

    අනිවා..වෙලේ සුදාත් හිරේ..මදුශ් මලා..ලංසා ස'ට මේ ඔක්කෝම තනියෙන් බලා කියාගන්න පුලුවනෑ..
  11. Maui_15

    හෙට පොම්පියෝ එනවා..! ජනාධිපතිතුමනි, පුළුවන් නං එම්සීසී අත්සන් කරන් නෑ කියලා කෙළින් කියන්න-ප.ච රණවක

    වීරවංශ කියන දේ අහගෙන Respect Sir ගගා ඉදපන් බං.බොලාට ඕවා තේරෙන්නේ නෑ..
  12. Maui_15

    හෙට පොම්පියෝ එනවා..! ජනාධිපතිතුමනි, පුළුවන් නං එම්සීසී අත්සන් කරන් නෑ කියලා කෙළින් කියන්න-ප.ච රණවක

    කැටගොඩයට තව කනේ පාරයි දෙන්න වෙන්නේ විමලයා කැමති කරගන්න..:yes::yes:
  13. Maui_15

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවෙන් පෙත්සමක්!

    උන් උන්ගේ පංතිය වෙනුවෙන් හැමදාම පෙනී සිටී..අපි ටොයියන් බයියන් ලෙස පිල් බෙදී මරාගනිමින් සිටී..Respect Sir!
  14. Maui_15

    ඇමරිකාව දනගැස්වීමට සුදානම් 👉 👌

    විමල් ස' ඉන්නකං බං ඇමරිකන් හමුදාවම ආවත් බය වෙන්න දෙයක් නෑ :yes: :yes: ..කැටගොඩයට පොඩ්ඩක් බය උනාට ඇමරිකාවටම තනියෙන් ගහන කොල්ලේක් තමා අපේ විමල් ස'..:love::love:
  15. Maui_15

    ඇමරිකාව දනගැස්වීමට සුදානම් 👉 👌

    හම්මට යකෝ මෙහෙම සිංහයා වගේ හිටපු එකා නේද එක කනේ පාරකට ඇමරිකන් කාරයෝ පාර්ලිමේන්තු යවන්න ඡන්දේ දුන්නේ... :baffled: :baffled:
  16. Maui_15

    මොකක්ද හොදම paint බ්‍රෑන්ඩ් එක

    Delux is the best.. Causeway paint is the best economical one..
  17. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්…. මේකයි පහල ෆොටෝ එකයි අතර සම්බන්ධයක් නෑ.. :baffled:

    No contents