1. tupac97

    ෆෝන්_එක_නැතිවුණා

    just give it a try , it can't hurt :)
  2. tupac97

    ෆෝන්_එක_නැතිවුණා

    www.ineed.police.lk
  3. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    ඒක ඉතින් උන්ගේ අවුලක්නේ බන්
  4. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    මොකක්ද බන් අයිති නැති දේ?
  5. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    they should have taughtus too:)
  6. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    ow ඕක අවුරුදු ගාණක් තිබ්බා එකෙක්වත් කිව්වේ නෑ
  7. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    හැම එකාටම නෙමෙයි උන්ගේ බග් එකක් තිබ්බා , මොකක් හරි විදිහකින් ඒ ෆ්‍රී සින් එක ඇක්ටිව් වෙනවා
  8. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    බලපු හැත්තගෙන් ඇහුවහම ලොකු ලයින් දැම්මා බන්
  9. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    මොකක්ද බන් කැත වැඩේ? අපිටත් කියාදෙන්න කිව්වහම ලොකු ලයින් දැම්මා, ඉතින් මරාගෙන මැරුණා :)
  10. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    බලපු උන් ඔක්කොටම වඩා කුහකයි නේ, අපිටත් කියා දෙන්න තිබ්බා, ඉතින් අපි මොකටද උන් ගැන හිතන්නේ?
  11. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    අපිටත් කියලා ඕවා කළා නම් ඔහොම වෙන්නෑ ,
  12. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    ඩයලොග් එකේ බග් එකක් තිබ්බා චැනල් ඔක්කොම පේනව ෆ්‍රී
  13. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    කරන දෙයක් බෙදා හදාගෙන කළා නම් ඔය මොකුත් වෙන්නෑ
  14. tupac97

    ඩයලොග් එකට කිව්වා :)

    ඩයලොග් එකට කිව්වා :) චැනල් ඔක්කෝම ෆ්‍රී බලපු එවුන්ට කෙළ වුණා නේද? ඊයේ ඩයලොග් එකට කෝල් කරලා සීන් එක කිව්වා , :)

    No contents