ඉලෙක්ට්‍රික් / ඉලෙක්ට්‍රොනික් බඩුවක් මිලදීගන්නවනම් ඔයාලා කැමති මේ විදි වලින් කෝකටද? මීට අමතරව වෙන අදහසක් තියෙනවනම් කියන්න. .
1. ශෝරූම් වලින් බලලා ඒ අයිටම් එක ගාන අඩු ස්ටොක්ස් තියෙන තැන හොයලා ඒ මොහොතෙම එතනින් ගන්නවා
2. ගාන අඩු තැනක් නම් ස්ටොක්ස් තිබ්බේ නැතත් ඔඩර් කරලා දින කීපයක් ඉදලා අයිටම් එක...