බිස්නස් අදහසක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉලෙක්ට්‍රික් / ඉලෙක්ට්‍රොනික් බඩුවක් මිලදීගන්නවනම් ඔයාලා කැමති මේ විදි වලින් කෝකටද? මීට අමතරව වෙන අදහසක් තියෙනවනම් කියන්න. .

    1. ශෝරූම් වලින් බලලා ඒ අයිටම් එක ගාන අඩු ස්ටොක්ස් තියෙන තැන හොයලා ඒ මොහොතෙම එතනින් ගන්නවා
    2. ගාන අඩු තැනක් නම් ස්ටොක්ස් තිබ්බේ නැතත් ඔඩර් කරලා දින කීපයක් ඉදලා අයිටම් එක ගන්නවා
    3. ගාන වැඩක් නෑ ශෝරූම් එකකින්ම ඒ මොහොතෙම ගන්නවා
    4. ඔන්ලයින් සයිට් එකකින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්නවා
    5. හිතවත් කෙනෙක් ඉන්නවනම් ඔහුලග බඩු තියෙනවනම් ස්ටොක් නැතත් ස්ටොක් එනකන් ඉදලා හරි ඔහුගෙන්ම ගන්නවා. .

    මගේ බිස්නස් එකට සපෝර්ට් එකක් දෙන්න. .
    http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අබාන්ස් එකෙන් ගෙවන්න දෙන නිසා..ඒ දවස් වල ඒකේ අදුරන එකෙක් හිටිය නිසා(අයි ඩී කොපිය විතරයි දෙන්න ඕනේ) බඩු ගොඩක් ගත්තා,,,එකම බඩුවක් වත් හොදයි කියන්න බෑ..ගොඩක් ඒවා අවුරුද්දයි...ෆ්‍රිජ් එකක් ගත්තා සිංගර් එකෙන්..ඒක නම් කිසි ප්‍රශ්නයක් නෑ.. හැබැයි ඔය බඩු කැඩෙන සීන් එක එපා වෙලා හින්දා ,,දැන් නම් හිතාගෙනම ඉන්නේ ආයේ දම්රෝ ඇරෙන්න වෙන කොහෙන්වත් ගන්නේ නෑ කියලා..දම්රෝ එකෙන් පොඩි එකාට කම්පුයුටර් ටේබල් එකක් විතරයි දැනට ඇරන් තියෙන්නේ..ඒ උනාට අහල තියෙන කතා නිසා දම්රෝ ගැන හිතේ විස්වාසයක් තියෙනවා( ගෙදරටම ඇවිත් හදල දෙනව වගේ දේවල්) ආයේ 1000ක් 2000ක් වැඩි උනත් දම්රෝ එකෙන් ගන්නව කියල තමා හිතාගෙන ඉන්නේ..වොශින් මැශින් එකක් ගන්න ඉන්නේ..(ගානත් අඩු දම්රෝ තමා)
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    issella order ekata badu genath denna, market ekak hadila frequent flow ekak enakota godak yana jathi hoyan ewa witharak stock karanna.
    danma badu aran hira wenna epa

    බාන්ඩ නැතුව වෙලදාමක් කරනවනම් මට සාර්තක ක්‍රම දෙකක් විතරයි පේන්නේ. .

    එකක් හිතවතුන්ට විකුනන එක ෆ්බී ෆ්‍රෙන්ඩ්ස්ලත් ඇතුලත්ව. .
    අනිත් එක එලකිරියේ විකුනන එක. .

    මීට අමතරව ෆ්බී පේජ් එකක හො ඉක්මන් එකේ බාන්ඩයක් දානවනම් ඒ බාන්ඩේ තොග නැති නිසා ඕඩර් කරලා ගනීද කියන ප්‍රස්නේ තියෙනවා. .
    ඕඩර් කරලා ගත්තත් ඇඩ්වාන්ස්/ෆුල් පේමන්ට් එකක් ගන්න වෙනවා. . (එගොල්ලො ඉල්ලන්නේ ඉක්මනින් විකිනෙන්නේ නැති බාන්ඩයක් වුනොත් ඕඩර් එක කැන්සල් කල්ත් බාන්ඩේ ලොකු කාලයක් ශොප් එකේ තියන් ඉන්න වෙන නිසා) ඇඩ්වාන්ස් කරලා දින කීපයක් ඉදලා බාන්ඩේ ලබාගන්න මිනිස්සු කැමතිවෙයිද කියන එක ගැන අදහසක් නෑ. .

    ෆ්බී පේජ්, ඉක්මන් දාලා කෝල්ස් ආවම දැනට ස්ටොක්ස් නෑ ගෙනත් දෙන්න පුලුවන් කියන වචනෙට කොහොම ප්‍රතිචාරයක් ලැබෙයිද කියන එකත් ප්‍රශ්නයක්. .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    උඹ dealership කරන්නේ singer නම් ඉස්සෙල්ල උන්ගේ stock තියන බඩු ලිස්ට් එක අරන් ඒවා විතරක් in stock ලිස්ට් කරන්න. stock නැති ඒවා "currently out of stock, may replenish soon" කියල දාල ලිස්ට් කරන්න. එතකොට ඒවටත් sales එනවා, ගන්න කෙනත් දන්නවා ටිකක් කල් බලන් ඉන්න වෙනවා, නැති උනොත් refund කියල.

    ලංකාවේ customers ල ගිය ගමන් showroom එකේ තියන බඩුව අරන් එනවට වඩා අපේ warehouse එකෙන් ලඟදි අපු අලුත් stock එකෙන් එකක් ඔයාට එවන්නම් කිව්වම කමතිය්.
    walk ඉන් customers ල iron එකක්, podi radio වගේ දේවල් විතරය් බොහෝ විට එවෙලේම අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ.
    Online order කරනවා නම් කොහොමත් singer එකෙන් ගෙනත් දෙන්න පුළුවන් stock ඕන නැහැ.
    Stock කරන්න ඕන වෙන්නේ ඔයාට customers ල ගොඩක් හැදිලා order ගොඩක් වැටෙනකොට හැම වෙලේම singer warehouse එකට යන එක ඔයාට time, transport cost ප්‍රශ්නයක් වෙනකොට.

    කොච්චර සල්ලි තිබ්බත් ලංකාවේ එවුන් බහුතරකගේ ජාන වල හැටි නිසා Rs 500-1000 අඩු නම් කියපු දවසට වඩා දවසක් දෙකක් delivery එක පරක්කු උනත් ඊළඟ පාරත් ඔයගේන්මය් ගන්නේ. එනිසා delivery time මෛන්ටින් කරනවට වඩා Rs 500 හරි අඩුවෙන් දුන්නොත් එකට තම sales වැඩි. මොකද කොහෙන් ගත්තත් එකම singer warranty එක ලැබෙන්නේ.
     
    මට පොඩි අදහසක් ආවා. .
    තැන්ක් යූ. . බලමු වැඩේ කරලා. . :yes: