1. XibitZ

    එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

    කිරියේ පරන ත්‍රේඩ් ටික අව්ස්සලා බලන්න. . හැම දෙයක් ගැනම දැනුම කිරියේ තියෙනවා. . උදාහරනෙකට කිව්වොත් හැච්බැක්, සෙඩාන් කියනේ මොනවද කියලා වත් නොදැන හිටපු වාහන වල නම් පවා නොදැන හිටපු මම වාහන ආයනය කරන තැන දක්වා, ආනයනය කරලා රෙජිස්ටර් කරන තැන දක්වා ඉගෙනගත්තේ කිරියෙන්. . ඔය එකක් විතරයි තව ඕනතරන් දේවල්...
  2. XibitZ

    කුලි ගෙයක් දීමේදී ගිවිසුම

    බදු ගිවිසුමක් හරි බදු ඔප්පුවක් හරි ලියලා දෙන්න. . ගිවිසුමට වඩා ඔප්පුවක්ම ලියලා දෙන්න ලෝයර් කෙනෙක්ට කියලා. . බදු දෙන ඒවා ප්‍රශ්න වෙන වැඩ වැඩේට යන පොඩි ගාන බලන්න එපා හරියටම ලියල දෙන්න. .
  3. XibitZ

    TV

    තැන්ක් යූ. . මම සිOගර් ඩීලර්. . ස්ටෝ එකට ඇවිත් ගන්න පුලුවන්. . ඩිලිවර් කරනවනම් ඉන්න ගමත් එක්ක විස්තර එවන්න යන ගාන බලලා කියන්නම්. .
  4. XibitZ

    TV

    ඔය ප්‍රශ්න ටික ඇහුවට ස්තූති. . මේක දැකලා නැතුව ඇති කට්ටිය මේක බලන්න මුලින්. . http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/ මගේ ඩීලර්ශිප් එකට අයිටම් 1200+ අයිතිව තියෙනවා. . මේ ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ රීටේල් (සිල්ලර) ප්‍රයිස් එක. . රීටේල් ප්‍රයිස් එකට තමයි ඩිස්කව්න්ට්...
  5. XibitZ

    A/C Help

    මෙතනින් එකක් හරියනවනම් කියන්න. . සිOගර් වොරන්ටි එකත් එක්ක ඩිස්කව්න්ට් ප්‍රයිස් එකකට දෙන්න පුලුවන්. . දැනට නම් කෑශ් වලින් විතරයි පේ කරන්න පුලුවන් AIR CONDITIONERS -INVERTER HITACHI H-RMC024AB 168,999 AIR CONDITIONERS -INVERTER HITACHI H-RSD018AB 152,199 AIR CONDITIONERS -INVERTER HITACHI...
  6. XibitZ

    TV

    එලකිරියේ TV ඔනවෙන කවුරුහරි ඉන්නවනම් කියන්න. . සිOගර් වොරන්ටි එකත් එක්ක ඩිස්කව්න්ට් ප්‍රයිස් එකකට දෙන්න පුලුවන්. . දැනට නම් කෑශ් වලින් විතරයි පේ කරන්න පුලුවන්. . මේ පල්ලෙහා TV වර්ග තියෙනවා. . TELEVISIONS BRAND CODE RETAIL PRICE TELEVISIONS -LED HITACHI H-LD32HT 40,999...
  7. XibitZ

    Damro Pressure Washer

    සිOගර් හරියනවනම් කියන්න දෙකක් තියෙනවා. . PRESSURE GUN SINGER SIN-VBS-90PA 18,999 - PRESSURE GUN SISIL SL-VAR-90P-C 14,999 -
  8. XibitZ

    Daraz Seller Fee

    පිටකොටුවෙන් ගෙනත් විකුනන කෙනෙක්ට නම් ඔහොම කරන්න පුලුවන් ඇති. . මම කම්පැනි ඩීලර් වෙලත් මට ලැබෙන්නෙත් 5% - 10% අතර. . ඒකෙනුත් කස්ටමර්ට 5% අඩුකරලා දෙනවා. . දරස් දැම්මොත් මට ඒ 5% කස්ටමර්ට අඩුකරලා දෙන්න වෙන්නෙ නෑ දරස් ෆී එක ගෙවන්න වෙන නිසා. . සමහර අයිටම් දරස් එකේ දැම්මොත් 10% විතර අතින් පාඩු කරන්...
  9. XibitZ

    Daraz Seller Fee

    උන් දාලා තියෙන විදියටනම් ගොඩක් අයිටම් වල කමිශන් එක 1.85ත් 6.48 අතර තියෙන්නේ. . ඊට අමතරව වැට් එකක් කියලා ගන්නවා. . තව මොනවා ගන්නවද දන්නේ නෑ. . සල්ලි බෑන්ක් එකට ගද්දි ඒකටත් ගානක් ගන්නවද දන්නේ නෑ. .
  10. XibitZ

    Daraz Seller Fee

    ඒකේ බයර්ට අයිටම් එක ඩිලිවර් කරන්නේ කොහොමද? ඒකේ බයර්ස්ලා නෑ වගේනේ බන්. .
  11. XibitZ

    Daraz Seller Fee

    උබත් දරස් එකේ ෆර්නිචර් විකුනනවද?
  12. XibitZ

    Daraz Seller Fee

    183750 ඕඩර් එකෙන් 33500ක් කපලා නේද බන්? උබ මොනවද විකුනන්නෙ?
  13. XibitZ

    Daraz Seller Fee

    දරස් සේල් කරනවනම් උන් මේ ගනන් ගන්නවද? හරිද ගනන් ටික? https://university.daraz.lk/course/learn?id=1125&type=policies&login=skip
  14. XibitZ

    daraz help?

    183750 ඕඩර් එකෙන් 33500ක් කපලා නේද බන්? රිෆන්ඩ් එකට ඇයි 671 ෆී එකක් දාලා තියෙන්නේ?
  15. XibitZ

    Daraz sucks

    ඕකට හේතුව දරස් ෆී එක තමා බන්. . පොඩි සේලර් කෙනෙක්ට ඕක දරාගන්න අමාරුයි. . උන් බාන්ඩේ විකුනන්න දාන්නෙත් පට්ටම අඩුවටනේ. . අපේ එවුන් ගානම බල බලනේ ගන්නේ කවදාවත් රීටෙල් ප්‍රයිස් එකට ගන්නේ නෑනේ. . මම දැකලා තියෙනවා දරස් සේල් කරන්න ගිහින් පාඩු වෙච්ච එවුන් ගොඩක්ව. . උන්ගේ ෆ්බී පේජ් තියෙනවා. . සේලර් කරපු...
  16. XibitZ

    Daraz sucks

    මොකක්ද ගත්තේ?
  17. XibitZ

    AC ඵකක් ගන්න තැනක්

    සිOගර් එකෙන් දෙන්නද? AIR CONDITIONERS MODEL CODE R.Price VAT AIR CONDITIONERS - CEILING CASSETTE MITSUBISHI M-FDT60VGZSX 334,199 - YES AIR CONDITIONERS - CEILING CASSETTE SINGER SASMCD24CRN 241,499 - YES AIR CONDITIONERS - CEILING CASSETTE SINGER SASMCD36CRN 325,499 -...
  18. XibitZ

    Bestlife පිරමීඩද බන්

    ඩිරෙක්ට් මාකටින් සහ පිරමීඩ කියන්නේ සම්පුර්නෙන් වෙනස් ආකාර දෙකක්. . ඩිරෙක්ට් මාකට් කරනවා ඔරිෆ්ලේම් වල. . බාන්ඩයක් විකුනන තරමට ගානක් අතට ලැබෙනවා. . විකිනීම නතර කරාම සතයක් වත් ලැබෙන්නේ නෑ. . ජොයින් වෙන්න සල්ලි ඕනේ නෑ, ජොයින් වෙන්න බාන්ඩ මිලදීගන්න ඕනෙත් නෑ. . පිරමිඩ් එකේ කියන්නේ මුලින් නොවටිනා...
  19. XibitZ

    Nipun Furniture & Electronics

    ඕකේ උඩ ලෑල්ල එන එක තමයි වෙනසකට තියෙන්නේ. . සයිස් එක 3X6 සහ 3.5X7 තියෙනවා. . ඕකෙත් උඩ ලෑල්ල එන එක තමයි වෙනසකට තියෙන්නේ. . සයිස් එක 3X3 සහ 4X4 තියෙනවා. . පුටු මේ පල්ලෙහා ඒවා තියෙනවා. . ඔයිට අමතරවත් තව පුටු ඩිසයින් තියෙනවා. ...
  20. XibitZ

    Nipun Furniture & Electronics

    උඩ සම්පූර්න ලෑල්ල යනවනම් මේසේ හොදටම කරගන්න වෙනවා වේලලා කරලා. . කොච්චර හොදට කරත් ලෑලි මේස විඩහු වෙනවා. . ඒ නිසයි අපි ලෑලි මේස වැඩිය කරන්නෙම නැත්තේ. . එකක් කරලා දෙන්න පුලුවන් හැබැයි ටික කාලයක් ඕනා වැඩේට. . විඩහු නොවෙන තත්වෙට වේලලා හරියටම කරන්න ඕනා. .

    No contents