කමෙන්ට් කරන්න කලින් විඩියෝ එක සම්පුර්නයෙන් පොඩ්ඩක් බලපල්ලා. .
ඌට ප්‍රශ්න 3ක් ඇවිත්. . එකක් කෝල් එකක් ගද්දි සද්දේ කැඩි කැඩි ඇසිම, අනිත් එක ටච් එක වැඩකරන් නැති වීම, අනිත් එක විඩියෝ කෝල් එකක් ගද්දි කැමරාව බ්ලින්ක් වීම. .
සර්විස් සෙන්ටර් චෙක් කරන්නත් සතියක් විතර දීලා උන් අව්ලක් නෑ කියලා දීලා. ...