1. XibitZ

    ඉක්මන් එකෙ ඇඩ් දැම්මාම

    වාහනයක් විකුනන්න තිබ්බොත් කියන්න. .
  2. XibitZ

    ehema puluwanda ?

  3. XibitZ

    Aqua X Urban 2015 for sale

    නෑ බන් මම ඔක්කොම විස්තර දැම්මා. . බැන්ක් එකක කෙනෙක් වාහනේ අරන් තිබුනා. .
  4. XibitZ

    Aqua X Urban 2015 for sale

    ඒක දුන්නා බන්. .
  5. XibitZ

    Aqua X Urban 2015 for sale

    Sold
  6. XibitZ

    lk domain එකක් ගන්න මේවාට මොනවද දෙන්නේ

    මේ විදියට යවපන් ඕක හැමොටම එන මේල් එකක්. . මටත් ආවේ ඕක. . මම බිස්නස් එකක් තියෙන නිසා බිස්නස් එකේ විස්තර දුන්නේ. . 1. name: nic: email: address: contact number: 2. (reason)
  7. XibitZ

    lk domain එකක් ගන්න මේවාට මොනවද දෙන්නේ

    1. මොකක් හරි බිස්නස් එකකටනම් ගන්නේ පස්සෙ කාලෙක ඩොමේන් එකේ අයිතිය බිස්නස් එකටම තියන්න පුලුවන් විදියට බිස්නස් රෙජිස්ට්‍රේශන් එක ඉදිරිපත් කරලා ගත්තැකි. . එහෙම නැත්තන් තමන්ගේ පර්සනල් අයි.ඩී එකට ඩොමේන් එක ගත්තැකි. . 2. රිසන් එකට මොකක් හරි දාපන් බිස්නස් එකක් පටන් ගන්න අදහස් කරනවා වගේ එකක් දාන්න. .
  8. XibitZ

    වාහන මිලදි ගනු ලැබේ!

    76ක් වගේ දාලා තිබ්බා අනිත් උන් දාපුවා. . ඌගේ එකේ ගාන 72යි දාලා තිබ්බේ. . වික්ක ගානනම් මන් ඇහුවේ නෑ. . ඌ ලගත් වාහන නෑ බන් කලින් 5ක් විතර තිබ්බා දැන් එකක් වත් නෑ. .
  9. XibitZ

    වැඩි මිලට වාහන මිලදීගැනීම පසුකාලීන අර්බුධයක්

    ඕකනම් මම දන්නෑ බන්. . රට ඉන්න එකෙක් වත් ඔහොම වාහන එවනවා දැකලා නෑ. . ඕක කරන්න පුලුවන් වැඩක් නම් අපිටත් කියපන්. .
  10. XibitZ

    වැඩි මිලට වාහන මිලදීගැනීම පසුකාලීන අර්බුධයක්

    රට ඉදන් හම්බකරපු අයට එහෙ හම්බකරපු සල්ලි වලින් වාහනයක් ලOකාවට ගේන්න දෙන්න සලකා බලනවා කියලා කතාවක් ගියා ලගදි. . ඒත් ඒක තාම නම් වුනේ නෑ. .
  11. XibitZ

    වාහන මිලදි ගනු ලැබේ!

    එල මචන් මොකක් හරි තිබ්බොත් මට කියන්න. . මමත් කලින් හිතුවෙ ගන්න එකක් නෑ කියලා. . ඒත් ගන්නවා බන්. . ටොයොටා සායි එකක් දැම්මා දවසෙන් වාහනේ වික්කා. . හරි ගානකට තියෙනවනම් මිනිස්සු ගන්නවා. .
  12. XibitZ

    වැඩි මිලට වාහන මිලදීගැනීම පසුකාලීන අර්බුධයක්

    මම දන්න විදියට LC එකක් හරහා විතරයි වාහන ගෙන්වන්න පුලුවන්. .
  13. XibitZ

    වාහන මිලදි ගනු ලැබේ!

    ඔයා විකුනන කෙනාගෙන් (සේලර්) ගානක් ඉල්ලගන්න. . මට ඕනේ නෑ. . බයර් ගානක් දෙන්නේ නෑ. .
  14. XibitZ

    වාහන මිලදි ගනු ලැබේ!

    මගේ යලුවෙක් ඉන්නවා වාහන බිස්නස් කරන. . වාහන තියෙනවනම් කියන්න හරියනවනම් දවසෙන් කෑශ් වලට ගන්නවා. . මට ඔගොල්ලො විකුනන වාහන වලින් සල්ලි ඕනේ නෑ. . යාලුවා අරන් විකුනන වාහන වලට ලිසිO එකක් ආවම මට දෙනවා. . ඒ ඇති. . විස්තර ටිකයි ෆොටොසුයි මට මැසේජ් එකක් දාන්න. .
  15. XibitZ

    Law advice Need !!!!

    ඔයාගේ කාර් එකේ ගිහින් නෙවේ නේද යාලුවා හැප්පිලා මැරුනේ? යාලුවා මැරිලා ඌට ලැබෙන්න ඕන දඩුවම ලැබිලා. . ඔය සල්ලි බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ අතැරලා දාන්න. . ආයේ රෙන්ට් එකට දෙනවනම් හරියට ඇග්‍රිමන්ට් එකක් ගහලා දෙන්න. . රෙන්ට් අ කාර් ඉන්ශුවරන්ස් එකකුත් දාන්න අනිවාර්යෙන්ම. . මමනම් කියන්නේ හම්බකරන්න...
  16. XibitZ

    Looking for a phone

    උබ කැමති එකක් ගනින්. . හැබැයි ගුගල් ඇප්ස් ටික Gspace දැම්මම තියෙනවා. . අනිත් ඕන හැම ඇප් එකක්ම ඇප් ගැලරි එකේ තියෙනවා. .
  17. XibitZ

    Looking for a phone

    Huawei Nova 7SE 5G http://elakiri.com/threads/huawei-special-discount.2000818/

    No contents