වාහන මිලදි ගනු ලැබේ!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ යලුවෙක් ඉන්නවා වාහන බිස්නස් කරන. .
    වාහන තියෙනවනම් කියන්න හරියනවනම් දවසෙන් කෑශ් වලට ගන්නවා. .
    මට ඔගොල්ලො විකුනන වාහන වලින් සල්ලි ඕනේ නෑ. .

    යාලුවා අරන් විකුනන වාහන වලට ලිසිO එකක් ආවම මට දෙනවා. . ඒ ඇති. .

    විස්තර ටිකයි ෆොටොසුයි මට මැසේජ් එකක් දාන්න. .
     
    • Like
    Reactions: Wild-EYE and kinkon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    wahanayak set karoth ganak denawada :rolleyes: :rolleyes:
    ඔයා විකුනන කෙනාගෙන් (සේලර්) ගානක් ඉල්ලගන්න. . මට ඕනේ නෑ. .
    බයර් ගානක් දෙන්නේ නෑ. .
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔයා විකුනන කෙනාගෙන් (සේලර්) ගානක් ඉල්ලගන්න. . මට ඕනේ නෑ. .
    බයර් ගානක් දෙන්නේ නෑ. .
    na ban nikan ahuwe. mama owa karanne na , :P. me dawas wala wahanayak gannawa kiyanne hinayak wage. wikunana unuth maralayak thamai wikunanne ne , nattam salli nathi wela bankoloth una ekek.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    na ban nikan ahuwe. mama owa karanne na , :P. me dawas wala wahanayak gannawa kiyanne hinayak wage. wikunana unuth maralayak thamai wikunanne ne , nattam salli nathi wela bankoloth una ekek.

    එල මචන් මොකක් හරි තිබ්බොත් මට කියන්න. .

    minissu gananwada ?

    මමත් කලින් හිතුවෙ ගන්න එකක් නෑ කියලා. . ඒත් ගන්නවා බන්. .
    ටොයොටා සායි එකක් දැම්මා දවසෙන් වාහනේ වික්කා. .
    හරි ගානකට තියෙනවනම් මිනිස්සු ගන්නවා. .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එල මචන් මොකක් හරි තිබ්බොත් මට කියන්න. .

    මමත් කලින් හිතුවෙ ගන්න එකක් නෑ කියලා. . ඒත් ගන්නවා බන්. .
    ටොයොටා සායි එකක් දැම්මා දවසෙන් වාහනේ වික්කා. .
    හරි ගානකට තියෙනවනම් මිනිස්සු ගන්නවා. .

    dipu wahane original value ekay artificial value ekay dipu ganay kiyada bro ?
     
    • Like
    Reactions: XibitZ

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    ඕකුන් හින්දා තමයි දැන් වහනයක්වත් ගන්ට නැත්තේ. තියෙන වාහන ඔක්කොම අරගෙන ගොඩගහගන්න්වා. උවමන්වාවකට පදින්ට ගන්න ම්නුස්ස්යටවත් වහන්යක් ගන්ට නැති කරා :angry: :angry: :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    dipu wahane original value ekay artificial value ekay dipu ganay kiyada bro ?

    76ක් වගේ දාලා තිබ්බා අනිත් උන් දාපුවා. . ඌගේ එකේ ගාන 72යි දාලා තිබ්බේ. . වික්ක ගානනම් මන් ඇහුවේ නෑ. .

    ඕකුන් හින්දා තමයි දැන් වහනයක්වත් ගන්ට නැත්තේ. තියෙන වාහන ඔක්කොම අරගෙන ගොඩගහගන්න්වා. උවමන්වාවකට පදින්ට ගන්න ම්නුස්ස්යටවත් වහන්යක් ගන්ට නැති කරා :angry: :angry: :angry:

    ඌ ලගත් වාහන නෑ බන් කලින් 5ක් විතර තිබ්බා දැන් එකක් වත් නෑ. .
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සහෝ...දැකීමත් සතුටක්....
    අනිවා කියන්නම්..
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    details ewanna machn

    එව්වා මචන්

    Suzuki Every 2015 -Tiptronic - 70000+KM (with lease) White Color
    Keeyak wenawada?

    ලිස් එක ක්ලියර් කරලා ගන්නේ මචන්. .
    ඔයාගේ ගාන කියන්න. . හරියනවනම් දවසෙන් ගන්නවා. .

    සහෝ...දැකීමත් සතුටක්....
    අනිවා කියන්නම්..

    කට්ටිය ඉස්සර වගේ එනවා අඩුයි දැන්. . සෙට් වෙන්න විදියකුත් නෑ මේ දවස්වල. .
    වෙලාවක මොනවා හරි කරමු. .

    වාහනයක් තිබ්බොත් අනිවා කියන්න මචන්. .