1. XibitZ

    Teak Furniture තේක්ක ලී බඩු

    ඕවා ෆොටෝස් ගහලා දාන්න දෙයක් නෑ අපි කවුරුත් දන්න දේවල්නේ. . මෙට්‍රස් නම් ඕන සයිස් එකකට තියෙනවා. . 7X6 හදන්න පුලුවන් බොක්ස් ඇදක් හෝ බොක්ස් බේස් ඇදක් නම්. . ඔතන පලල 7යි දිග 6ද? පලල 6යි දිග 7 ද? ස්ටැන්ඩඩ් ඩිසයින් විතරයි අපි කරන්නේ. . කස්ටම් කරන්නේ නෑ. .
  2. XibitZ

    People are still buying cars?

    60ට නෑනේ බන් x urban
  3. XibitZ

    Wife ta phone ekak

    මෙතන ෆෝන්ස් වගයක් තියෙනවා හරියනවද බලන්න. . https://elakiri.com/threads/huawei-special-discount.2000818/ මේ ටැබ් එක 50කට දෙන්නම්. . https://www.singersl.com/huawei-matepad-t10s-2020-101-2gb32gb-blue
  4. XibitZ

    මේෂන් වැඩ වඩු වැඩ

    සිමෙන්ති, වැලි, ගල් ගොඩක් වෙලාවට විල්බැරැක්කෙක දාන් යනවා. . එහෙම යන්න බැරි උඩතට්ටුවක් වගේ නම් කරේ තියන් යනවා. . සිමෙන්ති අනන වැඩෙ වුනත් දකින තරන් ලෙසි නෑ කරන්න ගියාම. . සිමෙන්ති වලට අත් කකුල් හිල් වෙනවා. . අනිත් දේ අව්වේ තමයි ඔය කරන වැඩ ඔක්කොම වගේ කරන්නේ. .
  5. XibitZ

    People are still buying cars?

    2015 aqua x urban කියක් වටිනවද? 65000km
  6. XibitZ

    බිස්නස් හවුල්කරු II

    මම ෆර්නිචර් බිස්නස් එක ප්‍රදාන බිස්නස් එක විදියට කරන්නේ. . ඔය පාට් ටයිම් කරන ඒවට සල්ලි යොදවලා කරන්නේ නෑ ඕඩර් එකක් ආවොත් කරලා දෙනවා. . ෆෝන්ස්, ඉලෙක්ට්‍රොනික්, ලිසිO වගේ ඒවට කාලයක් යොදවන්න දෙයක් නෑ. . ගත්තා දුන්නා. . මට ගොඩක් බිස්නස් මිස් වෙනවා ෆර්නිචර් ස්ටොක් නැති නිසා අපරාදේ ඉතින්. . මගේ...
  7. XibitZ

    බිස්නස් හවුල්කරු II

    බිස්නස් ලෝන් එකක් සැලරි එක පෙන්නලා ගන්නවා වගේ ලේසියෙන් ගන්න බෑ. . ඇපයක් තියලා, බැOකුවට උකස් කරයක් තියලා ගන්න ඕනේ. . මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක මාස 5ක් වත් යන වැඩක්. . http://elakiri.com/threads/ඉඩමක්-නිවසක්-මිලදී-ගමුද-තිබෙන-ඉඩමට-නිවසට.1929361/ අනිත් දේ බිස්නස් ලෝන් එකකදි අවුරුද්දක් හෝ දෙකක් පොලිය...
  8. XibitZ

    මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් මොනිටර් ගන්න නැද්ද බන්?

    සිOගර් රීටේල් ප්‍රයිස් තියෙන්නේ 44999ක්. . මට ඒක 38 කට දෙන්න පුලුවන්. . ඔය දෙකේ වෙනසනම් දන්නේ නෑ. .
  9. XibitZ

    මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් මොනිටර් ගන්න නැද්ද බන්?

    https://www.singersl.com/huawei-display-238-monitor-ad80 ඕක හරියනවනම් කියන්න 38000කට දෙන්නම්. .
  10. XibitZ

    මේෂන් වැඩ වඩු වැඩ

    කෝස් එක කරලා තිබ්බනම් මට තැනක් සෙට් කරලා දෙන්න තිබ්බා. . පුරුදු කරලා වැඩ කරන්න කට්ටියව මොරටුවෙනම් ගන්නේ නෑ බන්. . එහෙම බලෙන් බොන්න දෙන්නේ නෑ කවුරුවත්. . ඇගේ අමාරුව එද්දි තමයි බොන්න පුරුදු වෙන්නේ. . ලී කොටන් පටවන සෙට් එකනම් 99% හවසට බොනවා. . කොටන් උස්සලා උන්ගේ කොදු නෑනේ හවස් වෙද්දි. . ස්ප්‍රේ...
  11. XibitZ

    මේෂන් වැඩ වඩු වැඩ

    මාස දෙකක් වත් යයි හරියට වැඩක් කරගන්න නම්. . ------ Post added on 1628528845
  12. XibitZ

    බිස්නස් හවුල්කරු II

    ඇපයක් තියන්න බෑ. . රජයෙ ලියපදිOචි පිලිගත් ගිවිසුමක් මත වැඩේ වෙන්නේ. .
  13. XibitZ

    සීට්ටු බඩු හා පහසු ගෙවීමේ ක්‍රම

    මචන් සීට්ටු දානවනම් විශ්වාසම අයව හවුල් කරගන්න. . සිට්ටු පනතක් කියලා එකක් තියෙනවා ලOකාවේ. . සිට්ටු දානවනම් ඔකේ රෙජිස්ටර් වෙන්න ඕනා මට දැනගන්න ලැබිලා තියෙන විදියට. . එක්කෙනෙක් සිට්ටු දාලා තිබ්බා ලක්ශ 50ක් සිට්ටුව. . ඒ මනුස්සයගෙන් ෆර්නිචර් ශොප් එකක් කැලි දෙකක් අරන් තිබ්බා ලක්ශ 100ක්. . ඒ ශොප් එක අර...
  14. XibitZ

    බිස්නස් හවුල්කරු II

    අවුරුද්දක් පොලිය විතරක් ගෙවන්න ලෝන් දෙන්නේ නෑ දැන් කොරෝනා ප්‍රශ්න නිසා. . ඕ.ඩී දෙන්නෙත් නෑ මේ දවස්වල. . ලෝන් වලට කාලේ නාස්ති කරනවට වඩා 2% දෙන එක මට ලාබයි. . දුවන බිස්නස් එකක් නිසා කොහොමටවත් මට බයක් නෑ. . අපේ සමහර ශොප් චෙක් මාරු කර කර බිස්නස් එක කරනවා 3% ගානේ. . ඊට වඩා මට මේක ලාබයි 2% දිලා...
  15. XibitZ

    බිස්නස් හවුල්කරු II

    අවුරුද්දක කාලයක්. . දෙකකට කැමතිනම් දෙකක්. .
  16. XibitZ

    ආයෝජන ක්‍රම

    මගේ බිස්නස් එකක් තියෙනවා ආයොජනයක් අවශ්ය. . http://elakiri.com/threads/බිස්නස්-හවුල්කරු-ii.2002604/
  17. XibitZ

    බිස්නස් හවුල්කරු II

    දැන් කිරියේ දාන ත්‍රේඩ් බම්ප් වෙන්නේ නෑනේ මාර සීන් එක. . මන් කලින් කියපු කතාවක්. . පොඩ්ඩක් වෙනස් වෙනවා මෙතනදි. . ආයෝජකයෙක්ට ලොකු ගානක් යොදවන්න අමාරු නිසා ෆර්නිචර් වලට විතරක් ආයෝජනයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද කියලයි මම බලන්නේ. . ලක්ශ 25ක ආයෝජනයක් ඕනා පවතින ගෘහ භාණ්ඩ වයාපාරයට. . BR, TD, TIN...
  18. XibitZ

    මේෂන් වැඩ වඩු වැඩ

    මේවලට මොලෙන් හිත හිත කරන්න දෙයක් නෑ. . උගත් කම තිබ්බා කියලා බාස් වෙන්න බෑ. . පලපුරුද්ද තියෙන්න ඕනා, මේකට දක්ශ තාවය තියෙන්න ඕනා. . ආයුද ටික අතට හුරු කරගන්න ඕනා ඔක්කොටම කලින්. . ඉරක් ගහලා ඉර කෙලින් ලීය ඉරාගන්නත් පලපුරුද්දක් ඕනා. . මුලින් උලුහව්, ජනෙල් හදන කෙනෙක් ලගට සෙට් වෙන්න කියන්න. .
  19. XibitZ

    මේෂන් වැඩ වඩු වැඩ

    මුලින්ම වුර්තිය පුහුනු එකේ කෝස් එක කරන්න කියන්න. . වඩු වැඩ කියන්නෙ උලුහව්, ජනෙල්, පැන්ට්‍රි හදන එකම නෙවේ. . වැඩ තියෙන වඩුවොන්ට පුරුදු කර කර ඉන්න වෙලාවක් නෑ උන් වැඩ. . පරිස්සමෙන් කරන්න ඕනා වඩු වැඩ. . පොඩ්ඩ එහමෙහ වුනොත් ඇගිලි නෑ. . ගෘහ භාණ්ඩ හදන්න නම් හොදටම දක්ශතාවය තියෙන්න ඕනා. . මේක හෙන මහන්සි...
  20. XibitZ

    Teak Furniture තේක්ක ලී බඩු

    තුන්කාල අඩි 3 පලල උඩ ඉදන් යටටම තනි දොර නෝමල් එක 45000. . බෙඩ්සයි 6000ට වගේ තියෙනවා අපි ඒක කරන්නේ නෑ ඒව විඩහු වෙන්න ගන්නවා සපු කලවන්. . අපි කරන එක 10000යි ඔක්කොම තේක්ක. . මේක බලන්න. . මේක බොක්ස් එක අන්සෙට තියෙන්නේ පත්තක්. . මේක බලන්න. . මේක බොක්ස් බේස් එක අන්සෙට තියෙන්නේ ලෑලි යටටම. . ඕකට...

    No contents