පලවෙනිම දේ කොළඹ විස තියෙනවා ඕන තරන්. . ඕවට ඇබ්බැහි වෙන්න එපා. .
අනිත් දේ ගෑනු සමහර ගෑනු ඉන්නවා මුඩුක්කු වල ලෝක මරාල උන්ගෙන් බේරිලා ඉදපන්. . ස්පා, බඩු වුනත් ඕනතරන් ඕවට යන්න එපා. .
අනිත් දේ සූදුව. . හම්බකරන ඔක්කොම හවසට ඉවරගරගත්තැකි ඇබ්බැහි වුනොත්. .
බීලා පිස්සු කෙලින්නත් එපා ලිමිට් එකක් තියාගනින්...