සිරාවටම මචන් මටනම් කිසි ආතල් එකක් නැහැ මේකේ, සාමාන්‍යයෙන් මට සිංහල හරි ඉංග්‍රීසි හරි කුනුහරුපයක් ඇහුනොත් හිනා යනවා ඒ උනාට මේක දැක්කාම මාර විදිහට දුක හිතෙනවා.:(:( පොඩි එකා පව් ඌ ගිරවෙක් වගේ ඌට ඇහිච්ච වචන දමලා ගහනවා, video කරන කාලකන්නියත් කොල්ලව තව ෆෝම් කරන්න බලනවා.:angry::angry: හුයන්න කියන එකේ...