යාලුවනේ spectacle offers ගැන ආරංචි මුකුත් නැද්ද?? ටවුන් එකේ opticiansලා ගාවට ගියා 22000/= කියලා කිව්වා තවත් ශොප් 3කට ගියා ගානේ වැඩි වෙනසක් නැහැ. ශොප් වල එවුන් US, UK, CHINA lenses කියලා විච්චූර්න කියෝනවා අනේ මන්දා:confused::confused:
කිරියේ opticiansලා ඉන්නවද නැත්නම් අලුතෙන් කන්නාඩි කුට්ටමක්...