1. Ryan08

    ආජන්ටිනාව ලෝක කුසලානය දිනන බව කලින්ම කිවුවා..- ජෙරම් ප‍්‍රනාන්දු

    දෙවියන් වහන්සේ දැන් football ලුත් බලනවද?? මම හිතන් හිටියේ cricket ෆෑන් කෙනෙක් කියලා 😁😁😁
  2. Ryan08

    කේක් මනමාලි (ඇතුළට වරෙව්)

    ඒත් එපාවෙයි බං කේක්නේ කියලා හිතද්දී 😁
  3. Ryan08

    මේ ඝණගෙඩියො මහණ වෙන්නෙ කවද්ද?

    ඉස්සර පැවිද්දෝ කරේ ගිහියන්ව යහමගට ගන්න දඟලපු එක දැන් ගිහියන්ට වෙලා තියෙන්නේ පැවිද්දෝ යහමගට ගන්න දඟලන්න 😁😁
  4. Ryan08

    කේක් මනමාලි (ඇතුළට වරෙව්)

    කන්න නම් අප්පිරියයි. හැබැයි පට්ට ටැලන්ට් එකක් තියෙන්න ඕන මෙහෙම දෙයක් කරන්න
  5. Ryan08

    මෙන්න රියල් කොල්ලො ගුපියනේ ...

    හොරා වගේ jersey number එකත් වෙනස් කරගෙන 😁😁😁
  6. Ryan08

    ශික්

    ☹️
  7. Ryan08

    ෆින්ලන්ඩ් දෙක

    (1). මෙහෙ මිනිසුන්ට හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරයි. හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරක් උනාට කමක්නැහැ උබ පරිස්සමින් හිටපන් winter flu, winter bug ගැන දැනගන්න උබට තාම කල් මදි (2) උන්ට ෆිට් උනොත් එහෙම ආයි පන උනත් දෙනවා. මේක ගැන තව අවුරුදු දෙක තුනකින් ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්. (3) පරිස්සමින් ඉදපන්...
  8. Ryan08

    Chat GPT disappointed me.. 😣

    😁😁
  9. Ryan08

    කෝපි පානය හා කොලොස්ටරෝල් වැඩිවීම

    මාත් අහලා තියෙනවා එහෙම කතාවක්
  10. Ryan08

    බිත්තරයක් රුපියල් 70යි - යළි බිත්තර හිඟයක්?

    Youtube බලපන් දැන් ගොඩක් කේක් රෙසපි තියෙනවා බිත්තර නැතුව පාන්පිටි නැතුව සීනී නැතුව බටර් නැතුව අවන් නැතුව කේක් හදන විදිහ 😁😁😁 අන්තිමට කේකුත් නැද්ද දන්නේ නෑ හැබැයි 😁
  11. Ryan08

    දැන් නම් මචන් මේක ඕවර් යනව

    ඕකට මුලින්ම විරුද්ද වෙන්න ඕන දෙමව්පියෝ. ඕකෙන් ළමයින්ට වෙන මානසික හිරිහැරය ගැන කතාකරන්න ඕන ළමා රක්ෂණ අධිකාරිය.ඕවා ගෙන්නන උන්ට සැලියුට් ගහලා බොන උන් අල්ලනවා කියලා ළමයින්ව මානසිකව අපහරණය කරන්න කරන මේ නාඩගම නවත්තන්න ඕන. මොන චැනල් එකකවත් පෙන්නුවද ජනප්‍රිය පාසල් සේරම පෙන්නන්නේ දුප්පත් දෙමව්පියන්ගේ...
  12. Ryan08

    මෙඩිකල් එකට ගිහින් උසයි බරයි මැන්නා පින්වත. තෙපිට කිනහින්ද මේ යසස?

    සිරාවටම බං කියන්නේ උබ පුළුවන් නම් ඔය ගමන්ම මෙන්ටල් චෙකප් එකකුත් කරගනින්. යකෝ මගේ මගේ අවුරුදු දාහතරේ කොල්ලත් අඩි හයක් උසයි මොකක්ද ඕකේ තියෙන අරුමේ?? 😁

    No contents