1. Ryan08

    මාගේ රාත්‍රී අ‍ාහාරය බලන්න පින්වත - පොල් දාන ලද පරිප්පු, සම්බා බත් සහ බිත්තර ❤️❤️

    සේරටම කලින් හරිහමන් පිඟානක් ගනින් බං. අද කාලේ ගෙවල් වල හදන බල්ලෝ බළල්ලු ඔයිට වඩා කොලිටි පිඟන්වල කෑම කනවා
  2. Ryan08

    උපදෙස් දීපල්ලා

    උබට දෙන්න පුළුවන් කීයද ඒක දීපන්.ගෑණිටත් කියපන් අනුත් අයව නැගිට්ටවන්න ඉස්සල්ලා උබ නැගිටලා ඉන්න ඕන කියලා
  3. Ryan08

    පදිංචියට හොඳ රට?

    ඔය කොයි රටෙත් හොද නරක දෙකම තියෙනවා.යන්න ලැබෙනවා නම් ඔතනින් ඕන රටකට පලයන් මේ වෙලාවේ ලංකාවට වැඩිය කෝකත් හොදයි
  4. Ryan08

    පට්ටම චීස් කොත්තුවක් ඒකනම්..❤️

    ටිකෙන් ටිකට චිකන් කටු හැපෙද්දී එපා වෙනවනේ බං
  5. Ryan08

    අවුරුදු 22ක විතර පොඩි කෙල්ලෙක්ට Birthday giftඑකක්

    හොද ශොප් එකක් බලලා එකෙන් ගිෆ්ට් වවුචර් එකක් දීපන්. එතකොට කැමති දෙයක් ගනිනේ.
  6. Ryan08

    එන්න දිව උලුක්කු කරගන්න

    neil armstrong හඳට ගිය දවසේ මාතර පැත්තේ පවුලකට ඉපදිච්ච ගෑණු ළමයෙක්ට නම දැම්මලු. " මිණිපා සඳදිනුදා " කියලා දැන්නම් සෑහෙන වයස ඇති ඒ මනුස්සයට. ඒත් බං ඒ නම ශේප්නේ අර ඉරපායා නැගෙනහිරුට වැඩිය 😁 " තෙමුනා මෙතෙන්දි " කියලා නමකුත් මම දැක්කා කොහේදී හරි 😁😁
  7. Ryan08

    එන්න දිව උලුක්කු කරගන්න

    නෑ බං ඒ ළමයගේ නම "ඉරපායා නැගෙනහිරු " මම නම් කියන්නේ ඒ ළමයගේ දෙමව්පියන්ට වෛද්‍ය ප්‍රතකාර අවශ්‍යයි
  8. Ryan08

    නිදි යහනේ ගැටලු ඇති විය හැක 😂😂

    මදුරුවෝ කනවා, මෙට්ටේ මකුණෝ ඉන්නවා, මිනිහා නින්දෙන් ගොරවනවා වගේ ඒවාද දන්නේ නෑ. 😁😁😁😁
  9. Ryan08

    අම්මා , තාත්තා කරපු දේවල් ලිස්ට් එකක් ලිව්වා

    දෙමව්පියෝ වෙනවා නම් දරුවන්ට එහෙම කරන්නම ඕන බං එහෙම කරන්න බැරිනම් ඒ වගේ අය දරුවෝ හදන්න නරකයි. මගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවන්ට සලකනවා උනුත් අනාගතේ උන්ගේ දරුවන්ට එහෙමම කරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ උවමනාවට ඉතිං අපි උන්ව බලාගන්න ඕන. මම...
  10. Ryan08

    වැදුනා නිල් වෙන්නම..☹️

    ළමයෙක් තමයි ඒවුනාට ඔහොම ඇහිල්ලක්‌ බැලිල්ලක් නැතුව පාර පනින්න තරම් නොතේරෙන වයසක නෙවෙයිනේ බං. දැන් ඉතිං ගින්දර උහුලන්න ඕන අහිංසක දෙමව්පියෝ ☹️
  11. Ryan08

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    මේක කියවලා ඉවරවෙනකොට වමනෙට වගේ යකෝ 🤮🤮
  12. Ryan08

    දෙවෙනි ගමන/ ආදර හසුන

    මාරම ලස්සන ෆිල්ම් දෙකක්
  13. Ryan08

    ගියා ඉගිල්ලී

    ☹️☹️☹️
  14. Ryan08

    ඇඩෝව් වරෙව්

    පොඩි කාලේ මතක් උනා බං. 👍👍👍

    No contents