slt ගොන් හරක්

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka


    0riBPfA.jpg


    :rofl::rofl::love:

    gPuCpCR.png
    ndg3.jpg


    :rolleyes::rofl::rolleyes:

    gPuCpCR.png
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Umbalata kiyanwa nivi ban mam ada wenakan use kare pics dekak witharai comments walata. ape lankawe harak eeka abuse karanna aragana ban. images spam wenwa dakkama appiriyai.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් කොරලා මාට්ටු වෙලා වරෙන්. නඩුකාරයට කියලා රවුටරේ ගුදමාර්ගෙ ගහගෙන. :lol:

    අපෝ සිම්පල් වැඩ බං.. මේ දැන් account දහයක් විතර දෙන්නම් ඕනෙ නම්..
    වැඩක් නැහැ බං..
    පර වැඩ කිරීම නැවැත්තුව කාලෙකට ඉස්සෙල්ල මම..
    දැන් එහෙම වැඩක් ගැන හිතන්නෙ වත් නැහැ
    100% හෘද ශාක්ෂියට එකග වැඩ තමයි කරන්නෙ

    :rofl::rofl:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    :oo: නෑ. වෙලා තියෙන්නෙ තමං ගාව තියන පින්තූර පෙන්නගන්න ආසාවට ගොඩක් උන් දාන්නෙ. එකම පින්තූරෙ ස්පෑම් වෙනවා.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    අපෝ සිම්පල් වැඩ බං.. මේ දැන් account දහයක් විතර දෙන්නම් ඕනෙ නම්..
    වැඩක් නැහැ බං..
    පර වැඩ කිරීම නැවැත්තුව කාලෙකට ඉස්සෙල්ල මම..
    දැන් එහෙම වැඩක් ගැන හිතන්නෙ වත් නැහැ
    100% හෘද ශාක්ෂියට එකග වැඩ තමයි කරන්නෙ

    :rofl::rofl:
    ntes.jpg
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    අපෝ සිම්පල් වැඩ බං.. මේ දැන් account දහයක් විතර දෙන්නම් ඕනෙ නම්..
    වැඩක් නැහැ බං..
    පර වැඩ කිරීම නැවැත්තුව කාලෙකට ඉස්සෙල්ල මම..
    දැන් එහෙම වැඩක් ගැන හිතන්නෙ වත් නැහැ
    100% හෘද ශාක්ෂියට එකග වැඩ තමයි කරන්නෙ

    :rofl::rofl:

    මාත් දැන් ඕවට නෑ. කුබුරක් කොටාගෙන ඉන්නවා හොඳ මාර්ගෙට වැටිල :love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් දැන් ඕවට නෑ. කුබුරක් කොටාගෙන ඉන්නවා හොඳ මාර්ගෙට වැටිල
    swtim22_zpsb907f2d6.gif


    අර මගුලට additional emo ටිකක් add කරා sweet im ටික නම් දැම්ම සේරම තව තියනව බර සෙට් එකක්.. එපා කරපු වැඩේ තමා එකින් ඒකට link කොපි කොර කොර දාන්න එපෑ.. ඒ දාල විතරක් නම් මදෑ.. preview ඒකට එකක් ok click කෙරුවහම තව එකක්.. normal විදිය තව එකක් වෙන වෙනම හදන්න එපෑ ඉතිං..
    2.gif


    9Y7qmQ3.png
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය කතාව කවුරුවත් කිව්වට විශ්වාස කරන කතාවක් නෙමෙයි බං. එහෙනම් උඹට පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන් උඹ SLT එකට කියපන් උඹේ username/pw පාවිච්චි කරපු අය ඉන්නවද කියල හොයන්න කියල. මොකද උඹේ router එකට වෙන ඒවා දැම්ම නම්, උඹේ username/pw තව කවුරුහරි පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එක්කෝ නැත්නම් උඹේ account එකේ usage එකක් නැති වෙන්න ඕන. ඔය දෙකෙන් එකක් ඔප්පු කරගන්න පුළුවන් උනොත් අවස්ථාවක් ගන්න පුළුවන් උඹේ කතාව සාධාරණීකරණය කරගන්න. නැත්නම් ඉතින් උඹේ account එකයි අනුන්ගේ එකයි දෙකම පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් දාල තියේනම් ඉතින් බඩු බනිස් තමයි.

    අනිවා මචං..
    ඒක තමා එකම පොයින්ට් එක ..
    මූ කියන විදිහට මේකා ඔය පාස්වර්ඩ් මාරු කරලා කියලා දන්නැත්තම්..
    එදා ඉදලා මුගේ එක මූ යූස් කරලා නැතුව ඇති නේ.... :rolleyes: :rolleyes: ඒක කියලා බේරෙතෑකි..
    අනික ඕව ඔහොම කරන්න පුළුවන් එක SLT ඒකේ අඩුපාඩුවක් කියලයි මං හිතන්නේ..
    උන් දැන්ගන්න ඕනේ security system එකක් තියාගන්න හරියට....
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම ඇරෙන්න කව්රුවත් පාවිච්චි කරන්නෙ නැහැ බං මේ කොම් එක
    මොකෙක් හරි මන්දබුද්දීකයෙක් ගෙ වැඩක්

    මම හිතන්නේ වෙන කව්රුවත් උඹගෙ කොම් එක පාවිච්චි නරන්නේ නැහැ කිව්වනේ..ෂුවර් එකටම ඔක කරන්න ඇත්තේ අල්ලාහ් තමයි...උඹත් එක්ක මොකක් හරි තරහක් ඇති...අල්ලට...
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    swtim22_zpsb907f2d6.gif


    අර මගුලට additional emo ටිකක් add කරා sweet im ටික නම් දැම්ම සේරම තව තියනව බර සෙට් එකක්.. එපා කරපු වැඩේ තමා එකින් ඒකට link කොපි කොර කොර දාන්න එපෑ.. ඒ දාල විතරක් නම් මදෑ.. preview ඒකට එකක් ok click කෙරුවහම තව එකක්.. normal විදිය තව එකක් වෙන වෙනම හදන්න එපෑ ඉතිං..
    2.gif


    9Y7qmQ3.png

    හෝස්ට් එක ඉතින් මචන් ඩෙඩ් නොවෙන එකක් වෙන්න ඕනෙ. හොස්ටින්වලට එළකිරි එකවුන්ට් දෙක තුනක් හදලා ඒවට අප් කරලා පබ්ලික් කරලා ගන්න කියන එකයි මම නම් කියන්නෙ. මොකද නැත්තං අවුල් වෙනවා අවුරුදු කීපයක් ගියාම නිකන් තලගොයා බිත්තියෙ ගියා වගෙ වෙනවා. වසුරු හලලා වගේ වෙනවා හතර අතේ.
     
    Last edited: