1. hansa1018

    EK_පොදු_නාන_ලිඳ

    ලිඳ දැක්කේ අදනේ බන්ස්ලා.............
  2. hansa1018

    baninna ottu na.hamo ganama neme

    මේවගේ කස්ටියත් ඉන්නවා තමා............ මම නං පුළුවං හැම වෙලාවෙම කාන්තා පාර්ශවයට ඉඩදෙනවා.......... හැබැයි ඉතිං සමහරු නං ඒක වැරදි විදියටත් හිතනවා....... අමුතු විදිහට බලනවා...... ඒ වෙලාවට තමා ඉතිං මල පනින්නේ......... මොනා කරන්නද ඉතිං මට නං හැම තිස්සෙම අපේ අම්මව මතක් වෙනවා අමාරුවෙන් යන ගෑනු කෙනෙක්ව...
  3. hansa1018

    Stuart Law appointed as Sri Lanka coach

    කවුරු වුනත් කමක් නැහැ හොඳනං එච්චරයි...............
  4. hansa1018

    •─• එල​ කොල්ලෙක් •─• (MUST READ)

    යකෝ මූව තියන්න වටින්නේ නැහැනේ............. පොඩිකමටද මුගේ වැඩ............... එල එල.............. මාර ෆන් ස්ටෝරි එක............
  5. hansa1018

    Killer COLA

    දන්නෙ නැති විස්තර ගොඩක් තියෙනවා මෙතන.......... මම නං කොහොමටත් කෝක් පෙප්සි වැඩිය බොන්නෙ නැහැ............. මම දන්නවා ඔය සීන් එක............. ස්තූතියි දැනුවත් කලාට...........
  6. hansa1018

    Ever wondered Why China is so Over Populated?

    විලි ලැජ්ජා නැති විලි වැහිල්ල............:lol::lol::lol:
  7. hansa1018

    හදුනාගැනිම

    අපෝ මේකේ උං ගෙටත් රිංග ගනී ඒ පාර...........
  8. hansa1018

    තුන්වන_ලෝක_යුද්ධය 2014 මාර්තු වල

    හපොයි....... කියන්නත් බෑ මේ වෙන දේවල් එක්ක........
  9. hansa1018

    මෙන්න dial එක.. දාමුද නමක්‌ !!

    එල කිරි ඩයල් එකක් වගේ......... අපේ ගෙදරත් හිටියා එකෙක් කළුපාට........... ඌත් මාර ඩයල් එක...... මොකෙක්ද සතෙක්ව කාලා ඌ මැරුනා........ අපි ඌට කියුවෙ බන්ඩි මල්ලි කියලා.............. ඊට පස්සේ මම පූසෝ හැදුවෙ නැහැ........... උන් නැති වුනාම මාර දුකයි..........
  10. hansa1018

    ලoකාවේ ක්‍රිකට් වල අවසානය???

    හැම දේටම දේශපාලනේ එන එකනං හොඳ දෙයක් නෙමේ තමා............. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...........
  11. hansa1018

    Adooooo...... Wali Nam Wali dooooo!

    මොකටද වලි............... මල් කියන්නෙ කාට කාට........... ළමයින්ටයි පාට පාට...............
  12. hansa1018

    තනිකඩයන්ගේ පාරාදීසය......

    කවුද දැං මෙතන මට නොකියා රට ගිය එකා.............??
  13. hansa1018

    Mummies Exhibition in Sicily

    මට නං මාර ආසයි මේවා ගැන හොයන්න........ මමීස්, පිරමීඩ්ස් මාර ගති නේද........... මට ආසයි ඕවා බලන්න යන්න............
  14. hansa1018

    Good Bye Elakiri.... Chinthaka_tc..

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි චින්තක......... මේ කතා කරන විදිහෙන් පේනවා මේ බ්ලොග් ලියනව මත්තයා‍ගේ හැදියාව...... උඹ කරල තියෙන්නෙ වැ‍රැද්දක්............. මම ඒක කලින් ත්‍රෙඩ් එකේම කියුවා...... ඒත් මේ මහතා කතා කරන විදිහනං කොහෙත්ම අනුමත කරන්න බැහැ.......... මේවගේ කෙනෙක් නිසා නං උඹ එලකිරි එක දාලා යන්න...
  15. hansa1018

    Chinthaka_tc හා ElaKiri members

    ඔව් කතාව ඇත්ත......... සමහරු ඒක අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා තිබුනා.....
  16. hansa1018

    ටයිටැනික් නැව ගිලී ගොස් වසර 99 යි

    ලුණු වතුරෙද ගිල්වන්න ඕනා..........
  17. hansa1018

    මගෙ හිත තවමත්

    කොටු එකොලහම පන්නලා නේද........... මගේ සුභ පැතුම් සහෝදරයා...... මගේ මුල් කාලේ ඉඳලම මට ශක්තියක් වුනු කෙනෙක් ඔයා........ මගේ ප්‍රණාමය.......!!!
  18. hansa1018

    මගෙ හිත තවමත්

    මේවගේම කතාවක් මටත් තියනවා........ ඒක නිසා මං මේ කතාව කාට වුනාද කියලා හොයන්නේ නැහැ.......... මගේ ගොඩක් නිර්මාණ වලට හේතුව ඒ සිද්ධිය..........
  19. hansa1018

    Amazing Snaps on The Law Of The Wild

    මාර සීන්එකක්........... මුව පැටියගේ වාසනාව.......

    No contents