මොනව වුනත් ඉස්සෙල්ලම කියන්න ඕන තටමලා හරි අද දින්න එක වටිනවා............
මැතීව්ස්ගේ 6යි 4යි කියල වැඩක් නැහැ............
ඒත් කණගාටුවට කාරනාව අපේ මුල්ටික හැලුනහම මාර අමාරුවෙන් ගේම අදින්නේ.........
අපේ ටීම් එක දක්ෂයි ඒත් ඒකේ කිසිම ස්ථාවරයක් නැහැ.......
කොහොම හරි මගේ එකම ප්‍රාර්ථනාව...