වැඩේ වැරදියි........... සම්පූර්ණයෙන් වැරදී................
ගෙඩිපිටින් කොපි කරලා තමංගේ වගේ දාන එක මුල් අයිති කරුගේ මහන්සියට කරන ගැරහීමක්............
එහෙම දානවනං ලින්ක් එක දාන්න ඕන අනිවාර්‍යයෙන්ම.......
ඒත් සහෝ ඒක තේරුං කරල දෙන්න ඔයා භාවිතා කරල තියන වචනත් කොහෙත්ම අනුමත කරන්න...