නවසීලන්තය~කරපු~බලු~වැඩේ

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
අදනං උංගෙ කලර්ස් තිබුනා තමා......
පුදුමයි හැබැයි.........
මොකද නිව්සීලන්ඩ්ස්ලා මාර හොඳ ජාතියක්..........
ඩිසිප්ලීන් අතින් මාර හොඳයි කියලා මම අහල තියනවා......
ඒ රටත් මාර සාමකාමී රටක්නේ............
අපොයි ඔව්
මාත් හිතුවේ නෑ උන් ඔච්චර උඩ පනී කියලා
මට පෙන්නම බැරි අර උපුල්ගේ කැච් ඒක ගත්ත තඩියා නොදකින් විතරක් :growl:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අදනං උංගෙ කලර්ස් තිබුනා තමා......
    පුදුමයි හැබැයි.........
    මොකද නිව්සීලන්ඩ්ස්ලා මාර හොඳ ජාතියක්..........
    ඩිසිප්ලීන් අතින් මාර හොඳයි කියලා මම අහල තියනවා......
    ඒ රටත් මාර සාමකාමී රටක්නේ............
    ඔව් මචන් මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ නවසීලන්තය කියන්නේ ගොඩක් හොද රටක් කියල.එත් ආයේ නම් එහෙම හිතන්නේ නෑ
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    අලිම් ඩා කර වැඩෙන් මච් එක දින්නම දාන්න තිබුන රතින්ක්ජ ටික නිකම්ම පත්තු වෙල ගිය එක විතරයි.....අපරදෙ මල් වෙඩි ටිකත් පිට්ටනිට්යෙ දාන්න තිබ්බ..............
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    niyamata kiyala thiyenawa machan. oka unge fan page eke danna watinawa.

    balapan ko ape un gahanna patan gaththa welawae tharanga 6k gahuwahama tharanga dilshan turf eka madde katha kara kara innakota nethan mccullum langa avith banala giya vidiha. denna thibbe bat eken ata 2 bima wetenna.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අදනං උංගෙ කලර්ස් තිබුනා තමා......
    පුදුමයි හැබැයි.........
    මොකද නිව්සීලන්ඩ්ස්ලා මාර හොඳ ජාතියක්..........
    ඩිසිප්ලීන් අතින් මාර හොඳයි කියලා මම අහල තියනවා......
    ඒ රටත් මාර සාමකාමී රටක්නේ............
    :yes::yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පලයන් යකො සුදදගෙ පුක ලෙවකන්නෙ නැතුව තො වගෙ උන්ට සුද්දා ගෙ ගුත් රසයි දන්න මගුලක් කියපිය ඇවිල්ලා බලපන් europe රටකට සුද්දා කොහොමද කියල. :growl::growl::growl::growl::growl:


    yakooo mokada me mala panala
    uu suddanta adala mokuth kiala naha ban
    team eka anith ratawal ekka gaththahama issara hodai kiala thiyenne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    elaz.

    un hithuwe F kiala apiwa baya karanna. southee ge babyface eka dakkama monawa kiala bannath adare hithenne :) vittoriyath banna silvata ehema (samahara eh nam kianna aththe ane umba digatama bat karapan kiala).
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :shocked:සොරි වෙන්ඩ ඕනේ ඔයාට මොනව හරි අපහසුතාවයක් වුනානම්..........
    ඔච්චර කේන්ති ගන්න දෙයක් මම කියුවදබං......
    ඔයා වගේ මම යුරෝපෙ ගිහිං නැහැ තමා.............
    ඒත් හිතෙන විදිහට ඔයාට වඩා මම පොත පත ඇසුරු කරනවා..........
    මොකද මම, මේකෙ ඔයා භාවිතා කරල තියන මව් භාෂාව භාවිතා කරන කෙනෙක් නෙමේ.........
    නැවත වරක් සොරි ඈ...............

    පොත පත ඇසුරු කෙරුවට මිනිස්සු අදුරගනඩ බැ මචන්. මම වැරද්ද පිලිගතතා එක delete කරා දැන් ඉවරයි..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පොත පත ඇසුරු කෙරුවට මිනිස්සු අදුරගනඩ බැ මචන්. මම වැරද්ද පිලිගතතා එක delete කරා දැන් ඉවරයි..
    ehenam ara tika ain karanna rathu patin thiyena:yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොත පත ඇසුරු කෙරුවට මිනිස්සු අදුරගනඩ බැ මචන්. මම වැරද්ද පිලිගතතා එක delete කරා දැන් ඉවරයි..

    ඒක ඇත්ත මිනිස්සු කියන්නේ මහ අමුතු ජාතියක් තමා...........