Elakiri එකේ මම හැම දේම දාන එකට හේතුව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    therune na :confused:

    s9ZAIn1.png

    ☝️☝️☝️
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බලපල්ලකො මට dislike දාන උන්ට වෙන දේ. තවකෙනෙක්ට හිරි හැර කරලා උබලට වැඩි කල් යහතින් ඉන්න බැහැ. උබලට සතියක් යන්න කලිං දෙවියෝ දඩුවම් දෙයි.
    IMG_20220916_103101.jpg

    IMG_20220916_103152.jpg

    IMG_20220916_103213.jpg

    ඇත්ත. මේකේ ඉන්නවා දෙතුන් දෙනෙක් කැරියෝ කියලා හිතාගෙන ඉන්න. නමක් ගමක් දන්නවා නම් ගෙවල් වලට හොයාගෙන ගිහිං කන පැල්ලෙන්න ගහන්නේ වේසිගේ පුතාලට
    අපිට නම් එහෙම හිතෙන්නේ නෑ නේ 😂 කිරියට log උනා reply එකක් දාලා තිබ්බොත් බැන්නා නැත්නම් අපේ වැඩක් කරගත්තා 😂🖕
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එළකිරි එකේ මම ඉදලා හිටලා මොකක් හරි thread එකක් දැම්මා ගමන් සමහරු එක එක දේවල් කියනවා. එහෙම කියනකොට අය thread එකක් දාලා අහන්න හිතන්නේ නෑ දෙයක්........

    ගොඩක් අයට උපදෙසක් ගන්න වගේ වැඩ වලට පවුලේ අය ඉන්නවා... යාළුවෝ ඉන්නවා.... ගෑනි ඉන්නවා... මට ඔය කවුරුවත් නැහැ.... ඉතින් Google කරලා බැරිනම් Elakiri වගේ තැනකින් අහනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ.
    අලුත් profile එකක් හදන්න. ඒකේ මුලදි හැම එකම දාන්න එපා. හෙන වැදගතෙක් වගේ පේන්න හැසිරෙන්න. මාස 2 කට විතර පස්සේ ඔයාගේ ප්‍රශ්න ඒකෙන් අහන්න. අහද්දි නිකන් අදෝනා වගේ නැතුව වැදගත් විදියට අහන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    අලුත් profile එකක් හදන්න. ඒකේ මුලදි හැම එකම දාන්න එපා. හෙන වැදගතෙක් වගේ පේන්න හැසිරෙන්න. මාස 2 කට විතර පස්සේ ඔයාගේ ප්‍රශ්න ඒකෙන් අහන්න. අහද්දි නිකන් අදෝනා වගේ නැතුව වැදගත් විදියට අහන්න
    පිස්සො බිල්ඩිමේ එකෙක් is here
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,375
    113
    Mama dekapu pattama toxic ponnayek thama muu..👉@tharakaf

    Ponnayava mata nam allanema nahe..Gon keriya hithan inne uu hena pora kiyala..jeewitheta dekala nahe mokektavath vachanekin vath udav karanava...keri manasika ledek muu nam...tharaka ponsiyage reaction score ekath rina karala danna one...gon keriya...
     
    taneesha

    Junior member
  • Jul 19, 2022
    89
    85
    18
    Mata nam udawuwak illapu gaman meke Aya udaw karanawa. Laptop battery gana ahala Mata aduwata ganna thanakuth kiwuwa. Samahara wita mama girl kenek nisa wennathi. Mama issara me site eke account ekak hadan hitiya habai mehema udaw labune naha. Female user name ekaka power eka thama 🤠

    Hamadema meke dammath epa. Mokakda personal prashna godak ayata wihiluwak. Decent Aya Naha. Facebook community walata join wenna. Ewage inne professional udaw denna puluwan Aya. Call ekak Aran unath help karanawa.
     
    ක්ලියෝපැට්‍රා නාවන එකියක් is here
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    Mama dekapu pattama toxic ponnayek thama muu..👉@tharakaf

    Ponnayava mata nam allanema nahe..Gon keriya hithan inne uu hena pora kiyala..jeewitheta dekala nahe mokektavath vachanekin vath udav karanava...keri manasika ledek muu nam...tharaka ponsiyage reaction score ekath rina karala danna one...gon keriya...
    බත්බැලයෝ ටිකක්.තමාට වැඩකුත් නැහැ අනුන්ට වැඩකුත් නැහැ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,375
    113
    Mata nam udawuwak illapu gaman meke Aya udaw karanawa. Laptop battery gana ahala Mata aduwata ganna thanakuth kiwuwa. Samahara wita mama girl kenek nisa wennathi. Mama issara me site eke account ekak hadan hitiya habai mehema udaw labune naha. Female user name ekaka power eka thama 🤠

    Hamadema meke dammath epa. Mokakda personal prashna godak ayata wihiluwak. Decent Aya Naha. Facebook community walata join wenna. Ewage inne professional udaw denna puluwan Aya. Call ekak Aran unath help karanawa.
    Mm..nice..ath weda thread eke innava ona tharam professionals la