🔴 BREAKING NEWS
සේවාවන් කිහිපයක් අත්යාවශ්ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කරයි.
වරාය අධිකාරිය, ඉන්ධන බෙදා හැරීම, දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය, සියලුම දිස්ත්රික් ලේකම් කාර්යාල, ප්රාදේශීය ලේකම් කාර්යාල, ග්රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්...