🔴 බ්රිතාන්ය කොවිඩ් ප්රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්රී ලංකාවේ ප්රදේශ රැසකින් හමුවී තිබේ.
ලබාගත් ජෛව සාම්පල අනුව එම ප්රභේදය ආසාදනය වුවන් මඩකලපුව, ත්රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්රදේශවලින් හමූ වු බව ශ්රී ජයවර්ධනපුර...