🔴 ප්රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් ..
බුලත්සිංහල,පාලින්දනුවර, මිල්ලනිය සහ හොරණ ඇතුළු ප්රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර...