අපි හැම එකාම මානසික විශාදියකින් පෙළෙනවා මේ මොහොතේ මොකද තියෙන ප්රශ්න මදිවට නැති ප්රශ්නත් ඇවිල්ලා නිසා. හැබැයි ජීවිතේ නැති කරගන්නවට වඩා ඒවාට මුහුණ දෙන එක තමයි වැදගත්. රටේ ඉස්සරත් ඔය වගේ කාල ඇවිත් තියෙනවා.
වළගම්බා රජ කාලේ බැමිණිතියා සාය කියලා එකක් ඇවිත් අරහතුන්වහන්සේලා පවා පිරිණිවන් පෑවාලු කෑම...