Ai ban doctorta bowenne natte.dawasata kocthara enawada leddu.eth doctorta una hadenne nane


ude awadi weddi ugura thuwala wela wageMan nan listerine walin gargle karanawa ewilla.oya virus ewilla ugure tamai grow wenne.
Beth karana ekenata lede hadenne ne.oka man podi kale idan balala tiyenawa
Sirawata.. doctor mask ekak dala hitiyeth nane ban
------ Post added on Apr 10, 2023 at 1:29 PM
Get more fruit vitamin C includedමේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම වාඩි වෙලා කහිනවා හතර වටේ..
ඒ මදිවට බේත් ගන්න එද්දීවත් මෝඩ කළුවො මාස්ක් එකක් වත් දාල නෑ.. ඇවිල්ලා ඔහේ උඩ බිම බල බල මුණ අත ගගා ඉන්නවා..
මේ දවස් ටිකේ එලියට බහිනවා නම් අනිවා මාස්ක් එකක් දාගෙන යන්න.. sanitizer පාවිච්චි කරන්න ..විශේෂයෙන් පොඩි ළමයි පරිස්සම් කරගන්න.. කොරෝනා දවස් වල පරිස්සම් උනා වගේම ඒ දේවල් කරලා පරිස්සම් වෙන්න වෙයි..
හැදුනොත් ඉතින් සිරිලක පිරි අවුරුදු සිරි තමයි.. හිකවෙලාම යනවා..මුළු ගෙදරටම ..![]()
ඔව් මාත් අනිව දානව කොහේ ගියත්Ledak thibbath nathath mask nam danna one ban.
Insomnia enawa kiyala thiyenawa Ventolin (salbutamol) walataow
Deriphyllin
Ventolin
කැ* චීන්නු වෛරස් හදනවා ඉවරයක් නෑකැවුම් මෝඩයෝ මාස්ක් නොදා ඉඳලා පැණි ගහ ගහ ඉඳියි ලෙඩ හැදුනහම.![]()
Pissuda thota antibiotics ganne.Kokatath Thaile Azee 500 mg
Sanitizer, thiner wage walin gurgle kaloth moko?Man nan listerine walin gargle karanawa ewilla.oya virus ewilla ugure tamai grow wenne.
Ehema be germ killing wenna oneSanitizer, thiner wage walin gurgle kaloth moko?
virus walata antibiotic hari yanne naha..Kokatath Thaile Azee 500 mg