වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    Film එකක් නම් නෙවෙයි , පොඩි කාලේ X -files වල episode එකක් බැලුවා කකුල් දෙක නැති ඉන්දියන්කාරයෙක් wheeled cart එකක් ඇද ඇද ඇවිල්ල එක පාරටම මිනිහෙක්ගේ ඇග ඇතුලට රිංගලා මිනිස්සු මරණ සීන් එකක්.
    ඕක ගියෙත් රැ 11ට විතර Eye එකේ.
    හොස්ටල් එකේ හැම එකාම බය උනා යකෝ ඕකට :baffled:




    p.s.-
    Read comments

    meka balala hika una maha raa :lol:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    338140172_3441662412811730_4675906828598477391_n.jpg


    මටනම් මේක.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    කන්ජරියන් 2013..රෑ චූ කරන්න යද්දි නැගිටිද්දි ඒ බෝනික්කා ඉන්නවා කියපන්න්කෝ ඇද ගාව..අස්සයා ගෝන් ටික් ටික් පැද පැද..අම්මෝ ඒක නම් මොලේටම බැස්සා..බලපු පලවෙනි හොල්මන් ෆිල්ම් එක නිසාද දන් නෑ..අනික බලල ඉවර වෙද්දි රෑ 1යි..අනික හෙඩ්සෙට් ගහගෙන බැලුවේ..සවුන්ඩ් ටිකක් වැඩියෙන්☹️☹️