මේ මට කෙනෙක් එවපු බිල් එකක්. . මොරටුවේ අපිට 30% - 40% ඩිස්කවුන්ට් කරනවා. . මේ කෙනාට ඒක ලැබිලා නෑ. . ඉතින් ස්ප්‍රේ එකේ මිල ගොඩක් වැඩි වෙනවා. . ඒකයි අමුවෙන් අරන් කම්ප්ලීට් කරනවට වඩා කම්ප්ලීට් කරපුවා තොග විකුනන ශොප් එකකින් ගද්දි ලාබ වෙන්නේ. .
ෆිනිශ් කරගද්දි අමුද්‍රව්ය මොරටුවේ ගානට වඩා වැඩී, ඇණයේ...