අපේ ස්ප්‍රේ එක කරන ආකාර 4ක් තියෙනවා. .
පොලිශ්, න්.සී, පි.යූ, වෝටර්බේස්
පොලිශ් නම් දැන් වැඩිය කරන්නෙම නෑ. .
න්.සී තමයි බහුලව කරන්නේ. . අව්ලක් නෑ ෆිනිශින් එකත් හොදයි. .
පී.යු කරනවනම් තවත් ෆිනිශින් හොදයි. . (මේවට පි.යු වර්ගෙම බඩු තියෙනවා)
වෝටර්බේස් කරනවනම් ගොඩක්ම ඒලියේ තියෙන දේවල් කරන්නේ (මේවටත්...