1. XibitZ

    ලී බඩු බිස්නස්

    කස්ටම් ඩිසයින් කරන්නේ නෑ. . කස්ටම් ඩිසයින් කරද්දි කොස්ට් එක වැඩී කරදරයි. . බල්ක් කරනවා වගේ නෙවේ. . අපේ අල්මාරි තුන්කාල (නූල් 6) දොර දෙක 60000. . දොර තුන 80000. . 5X6 (60X75) බොක්ස් ඇද 20000. . 6X6 (72X75) බොක්ස් ඇද 24000. . අමුවෙන් ගනිද්දි ඇදට මැද පත්තයි ලෑලි මිටියයි ලැබෙන්නේ නෑ. . ඇද බාස්...
  2. XibitZ

    ලී බඩු බිස්නස්

    හරියට බැලුවොත් මොරටුවම නෑයෝ වෙනවා. . :P මොකෝ කේස් එක. . :confused: මේක තොග වලත් තොග මිල. . මොරටුවෙ තොග විකුනන ශොප් වලට මම දෙන මිල. . එහෙම එකක් කියලා කියන්න අමාරුයි. . ලක්සරි වෙන ක්‍රම කීපයක් තියෙනවා. . 1. ගනකම වෙනස 2. ඩිපෝ, ගම් තේක්ක වෙනස 3. තනි අරටුව, එල කලවම් වෙනස 4. ස්ප්‍රේ කොලිටි එක NC...
  3. XibitZ

    දර

    තේක්ක දර අව්ලක් නැද්ද? කොහොමද ගෙවන ගනන්?
  4. XibitZ

    ලී බඩු බිස්නස්

    ෆොටොස් වල තියෙන කොලිටිය. . නොම්බර එකෙන් ඕනනම් දුන්නැකි ඒවල ගානත් එක්ක අලුතෙන් වයාපාරයක් පටන් ගන්න කෙනෙක්ට කරන්න අමාරුයි. . අතේ කෝටි 5ක් වත් තියෙනවනම් ලක්සරි අයිටම් දෙන්නම්. . මම මේ ලක්ශ 5ක් තියන් දියුනුවෙන්න විදියක් කියන්නේ. . ලංකාවෙම ලක්සරි 1% ඇති. . 99% තියෙන්නේ මේ කොලිටි එක. . මගේ ගෙදර...
  5. XibitZ

    ලී බඩු බිස්නස්

    ලී බඩු බිස්නස් කරන්න කැමති කෙනෙක් කොහොමද මේ වයාපාරය කරන්නේ? එකින් එක විමසා බලමු. . මුලින්ම මොරටුවෙන් පටන් ගමු. . ගාලු පාරේ ඉදන් සොයිසා පාරට හැරුනම පාර දෙපැත්තෙම තියෙන්නේ ලී බඩු සාප්පු. . සොයිසා පාරේ මුල ලී බඩු සාප්පු අදික ලාබ තියලා වයාපාර කරනවා. . ටිකෙන් ටික මොරටුමුල්ලට වෙන්න ශ්‍රී ප්‍රේම රතන...
  6. XibitZ

    SSP කෙනෙක්ගේ පඩිය කොච්චරක්ද

    ඩිරෙක්ට් SSP යන්න බෑ. . ASP යන්න පුලුවන්. . උපාදියක් තියෙන්න ඕනා. . වයස 28ට අඩු අවිවාහක වෙන්න ඕනා. .
  7. XibitZ

    ඔයාලා බලපු හොදම TV SERIES මොනාද ?

    Better Call Saul Breaking Bad Dexter Game of Thrones Homeland Money Heist La.Casa.de,Papel Narcos Person of Interest Prison Break The Last Ship True Detective The Witcher Viking
  8. XibitZ

    Buddhism wenna lajja hituna palaweni para

    උබල වගේ එවුන් බුදුදහමට එන්න එපා. . ත්‍රිපිටකයේ වැරදි හෙව්වා හම්බුනේ නෑ. . අභිදර්මය විකුර්ති කරලා පටලවලා කිව්වා ඒකත් සාර්තක නෑ. . දැන් නටබුන් ටිකක් අල්ලගෙන. . මේකේ කුරුසයන්ට පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ බුදුදහම ගැන. . උබලා අදහන ආගමක් අදහන් කරන පවක් කරන් ආතල් එකේ ඉදලා පව් සමා කරන් ස්වර්ගෙට...
  9. XibitZ

    ඔබේ ආගම මොකක්ද?

    මම බවුද්දයෙක්. . අනිත් ආගම් අදහන උන් සදාකල් නිරයේ කියලා දෙයක් බුදුදහමේ නෑ. . සදාකාලික කියලා කිසිදෙයක් බුදුදහමේ නෑ. . මිත්යා දුශ්ටියට වැටුනම පින් වලට වඩා පව් කරන්න පෙලබෙනවා. . ඒකයි නිරයට යන්න වෙන්නේ. . 1. දූන්දේ විපාක නැත. 2. මහා දානවල විපාක නැත. 3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත...
  10. XibitZ

    මුදල් උපයමු! *2*

    උබ මොකක් ගැන කියනවද කියලා මට අදහසක් නෑ. . මම හවුල් වයාපාර කරලා නෑනේ බන්? :confused: ඉක්මනට සල්ලි හොයන දේවල් කිසි දෙයක් කරලත් නෑනේ? :dull:
  11. XibitZ

    මුදල් උපයමු! *2*

    මන් කිව්වා හරි. . වැඩේ අල්ලලා දාපන්කෝ මොකද මට ඔන්ලයින් පීනන්න පුරුදු කරන්න බෑනේ. . චෙක් එකක නීතිමය තත්වය දන්නේ නෑනේ කට්ටිය. . අව්ලක් නෑ මන් මේ ත්‍රේඩ් එක දාපු එක හොදයි. . මගේ අනාගතයට මේක වැදගත් වෙනවා. . අනාගතේ දවසක කමෙන්ට් එකක් දාන්නම්කෝ. .
  12. XibitZ

    මුදල් උපයමු! *2*

    කලින් කමෙන්ට් එකක මම කිව්වා රිස්ක් එක නැතිවෙන්නේ ඇයි කියලා. . "මූලික අදියරේ රිස්ක් එකක් ඇත්තෙම නෑ. . ලක්ශ 50යිනේ යොදවන්නේ. . අම්මගේ සහෝදර සහෝදරියෝ 11ක් ඉන්නවා ලී බඩු ෆීල්ඩ් එකේ. . ඒගොල්ලන්ගේ ලමයිනුත් ලී බඩු බිස්නස්මයි කරන්නේ. . එතනින් දෙතුන් දෙනෙක්ට දුන්නනම් රිස්ක් නෑ. . " මට අවුරුදු 29ක් වෙනවා...
  13. XibitZ

    මුදල් උපයමු! *2*

    සල්ලි තියෙන එකෙක්ට ඕක කරැකි. . හැබැයි මෙහෙ 99% ඔහොම කරන්නේ නෑ. . ලීබඩු දාපු ගමන් මාසේ දින දාපු චෙක් එක ලැබෙනවනම්, ඒක ඒ වෙලේම 4% දීලා මාරුකරන් සල්ලි කරගන්නත් පුලුවන්නම් මොකටද චෙක් එක මාසයක් තියාගන්නේ? ඇයි සිස්ටම් එකෙන් පිට පනින්න ගිහින් බිස්නස් එක නැති කරගන්නේ? ලීබඩු ශොප් වලින් 99% මාසේ චෙක් එකට...
  14. XibitZ

    Me tike Salli Hoyanna

    මේ වෙලේ මුකුත් කරන්න යන්න එපා බන්. . අර එකෙක් අහලා තියෙන්නේ වැගන් ආර් එකක් තියෙන මෙච්චර දවසක් බිස්නස් කරපු උබට සති දෙකක් ඉන්න බැරිද කියලා. . ඒක සිරා කතාව. . මමත් බිස්නස් කරන එකෙක් විදියට කියන්න තියෙන්නේ බිස්නස් කරන එවුන්ට වැදුනේ දෙවනි රැල්ලෙන් නෙවෙයි පලවෙනි රැල්ලෙන්. . ඒ දවස්වල වැදුන වැදිල්ල...
  15. XibitZ

    මුදල් උපයමු! *2*

    මේ කේස් ඉවර වෙනකන් ඉදලා පටන් ගත්තම හරි නොදන්න එවුන්ට සල්ලි දෙන්නේ නෑ. . අවුරුදු 30ක් 40ක් එක දිගට බිස්නස් එකේ ඉන්න වත්කම් කෝටි 5 ඉක්මවපු අයට විතරයි චෙක් මාරුකරලා දෙන්නේ. . මට මේ ස්ටෙප් එකට එන්න තව අවුරුදු 5ක් වත් යනවා බන්. . මේ වෙනුවෙන් ලක්ශ 20ක් වත් අතේ තියන් වැඩේට බහින්න ඕනා. . මේක මගේ අතේ...
  16. XibitZ

    මුදල් උපයමු! *2*

    ලී බඩු බිස්නස් එකක් කරන්න පුලුවන්. . මොරටුවෙන් ටිකක් ඇතට වෙන්න කලොත් 50% ලාබ ගන්න පුලුවන්. . හොද තැනක ශෝරූම් එකක් හොයගත්තනම් ගොඩ. . අහ් මොරටුවෙත් 50% - 80% ලාබ තියන් විකුනන ශොප්ස් තියෙනවා. . මේක පිටින් ඉදන් බලලා කරන්න පුලුවන් වැඩක් නෙවේ. . මුලින්ම වටයක් දාලා බලන්න ඕනා මෙහෙ චෙක් මාරු කරන්නේ...
  17. XibitZ

    මුදල් උපයමු! *2*

    ඒක පාර්ට් ටයිම් කරගෙන යනවා. . බිස්නස් එකක් සෙට් කරාම 1% වගේ හම්බවෙනවා. . 9% - 10% රේට් දෙන ආයතන වලට සෙට් කරන නිසා උන් මට ලොකු ගනන් ගෙවන්නේ නෑ. . මම ගොඩක්ම ශොප් වලට ලීබඩු විකුනන එක තමයි කරන්නේ. . අවුරුදු 7ක් වෙනවා. .
  18. XibitZ

    මුදල් උපයමු! *2*

    පොඩි අවස්තාවක් තියෙනවා සල්ලි තියෙන කෙනෙක්ට බිස්නස් එකක් කරන්න පුලුවන්. . මුලින්ම මේක බලන්න. . http://elakiri.com/threads/මුදල්-උපයමු.1821543/ අපිට 4% මාසික පොලියට චෙක්පත් වට්ටම් කරන්න පුලුවන්. . බිස්නස් ලයින් එක මට හැදිලා තියෙන්නේ ලක්ශ 50ක් වුනත් මූලික අදියරේ යොදවන්න පුලුවන්. . සල්ලි යොදවන...
  19. XibitZ

    වයාපාරයකට ආයොජන අවස්තාවක්

    පරන ත්‍රේඩ් එකක් අහුවුනා. . මේ වෙද්දි මම ලෝන් 2ක්, පී.ඕ.ඩී 2ක් අරන් ගෙවලා තියෙනවා. . වයාපාරික ගොඩනැගිල්ලකට ලක්ශ 40ක් යටකරා. .

    No contents