1. Ryan08

    අපේ තාත්තගෙ අතයි කකුලයි හිරිවැටෙන්වා

    ඕවට දැන් බෙහෙත් තියෙනවා කොල්ලෝ. කලබල වෙන්නේ නැතුව හොද ඩොක්ටර් කෙනෙක් හොයාගන්න බලන්න
  2. Ryan08

    ජෙබ්බෝ බලයට එන්නේ නැතිනම් වීසා හදාගෙන රටින් පැනපල්ලා... 😮😮😮

    උන් ආවත් එච්චරයි. යන්න පුළුවන් උන් පලයල්ලා
  3. Ryan08

    ඉස්ටිල් අයි කාන්ට් ෂුවර් දැට් 🤣🤣🙏

    බලපන් සියල්ල "දත් " 😁😁😁
  4. Ryan08

    මේ ගෑනිට පිස්සුද බන්?

    ඊයා යකෝ 🤮🤮🤮
  5. Ryan08

    api dana threads?????????????

    තියෙයි නේද? හැබැයි අපි එච්චර කල් ඉදියිද කියලා නම් ෂුවර් නෑ
  6. Ryan08

    හෙට උදෙන්ම යනව ස්කූටරේ සර්විස් කරන්න

    උබ නැති කිරිය අනුරාධයෝ ඉලාස්ටික් නැති ලංකට් එක වගේ 😁😁 කවුරු බැලුවේ නැතත් මම උබේ ත්‍රෙඩ් බලනවා 😁 ඒක නිසා එක එක ගොබිලෝ කියන කතා වලට සැලෙන්නේ නැතුව දිගටම කිරියට වරෙන්
  7. Ryan08

    එහෙනම් මමත් ගියා බොයිස්

    Good luck කොල්ලෝ 👍👍
  8. Ryan08

    Questions Tyre දෙක තව දුවන්නද? මාරු කරන්නද

    තව දුවන්න පුළුවන් කනත්තට
  9. Ryan08

    සල්ලි කාර කෙල්ලෙක් සෙට් උනා

    උබ විනාඩි හතරකට කලින් එකවුන්ට් එකක් හැදුවේ ඕක අහන්නමද??? 😁😁😁
  10. Ryan08

    අපි කිසිකෙනෙක් ඡන්දය දෙන්නේ නෑ... කටුගානවා

    තමන්ටම වදින්න ඕන රිදෙන්න 😁
  11. Ryan08

    ගේ විකුනන්න තීරණය කලා

    Good luck 👍👍👍
  12. Ryan08

    ඇමරිකාවෙ සුද්දියො

    රෑ ඩිනර් එකෙන් පස්සේ කනවා කියන්නේ මොනවද 🤔🤔
  13. Ryan08

    අතේ සල්ලි නැතිවුනොත් උඹලා ලඟ තියෙන දෙයක් විකුනනවද?

    රත්තරන් තාත්තාත් සදාකාලික නැති එකේ තාත්තගේ රත්තරන් විතරක් සදාකාලික වෙන්නේ නෑ කොල්ලෝ. ගොඩයන වැඩක් නම් අතගහපන්. රත්තරන් වගේ දේවල් තියෙන්නේ සල්ලි නැතිවෙලාවක පාවිච්චියට ගන්න තමයි. ලංකාවේ මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක ගෙදරට හොරෙක් පැන්නොත් උබට ඔය දෙකෙන් කොයිකත් නෑ.
  14. Ryan08

    මැච් එක බලන්න ලින්ක් එකක්

    බලන්න එපා කොල්ලෝ.ලකුණු අටට විකට් හතරයි. ☹️☹️☹️
  15. Ryan08

    📖 පොතක් කියවමු 📖

    👍👍👍👍
  16. Ryan08

    අැගේ කරන්ට් එකක් යනවා වගේ

    වැඩකරන අපේ විරුවා අහලා ඔහොම කරන්ට් එක ගිය සෙට් එකක්ම හිටියා පස්සේ ඒක අහපු නැති උන්ටත් කරන්ට් නැතුව ඉන්න උනා 😁
  17. Ryan08

    පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී සිසුවෙකුට වෙඩිවදී

    පිස්තෝල අයින් කරලා පොලීසියට කැටපෝල දෙන්න තියෙන්නේ. ඇයි බං පත්තුවෙන තරමක් මුන්ගේ පිස්තෝල පත්තුවෙන්නේ අහිංසක උන්ටමනේ

    No contents