මට ඔය කිව්ව රෝග ලක්ෂණ සේරම තිබුණා ඩොක්ටර් හම්බවෙලා කිව්ව ගමන් කිව්වේ අයන් අඩූ ඇති ලේ එකක් චෙක් කරලා ඉමු කියලා කිව්වා වගේම රිපෝට් එකේ තියෙන්නේ අයන් සෑහෙන්න අඩුයි කියලා අයන් ටැබ්ලට් දුන්නා ඊටපස්සේ සම්පුර්ණයෙන්ම හරි ගියා. උබටත් එහෙම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෝකටත් එක ඩොක්ටර් කෙනෙක් ගැනම...