1. Ryan08

    බණ්ඩා කියවන කතා (1)

    Tfs👍👍👍
  2. Ryan08

    මේක බලලවත් හැදෙන්ඩ ඕනෙ

    තමන්ව තමන් හැටියට පිළිගන්න පුළුවන් එකෙක්ව එකියක්ව බැදපල්ලා නැත්නම් බැඳගන්න විතරක් රඟපාන්න එපා එතකොට තමයි බදින්න කලින් හිටපු එකා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා වෙන උන් පස්සේ යන්නේ
  3. Ryan08

    තාත්තා ගැන සටහනක්

    තාත්තායි අම්මයිත් ඉන්නේ යුරෝප් වලම රටක තමයි බං මේහේ ඉදන් පැය දෙකින් වගේ යන්න පුළුවන් දුරක . ඒගොල්ලන්ට හැමදාටම උනත් මෙහේ ඇවිල්ලා ඉන්න පුළුවන් ඒත් පුරුදු රට දාලා මෙහේ ඇවිත් ඉන්න කැමති නෑ.ඉස්සර නම් හැම සමර් එකටම ඉස්කෝලේ නිවාඩු අල්ලලා මෙහේ ආවා දැන් වයස නිසා එන්න කැමති නෑ.ඒ නිසා මේ අවුරුද්දේ අපි...
  4. Ryan08

    ගිහින් ආව

    කිලෝ විස්සක් අඩූ උනා කියන්නේ උබේ බර තිබුනේ කීයටද??
  5. Ryan08

    තාත්තා ගැන සටහනක්

    තාත්තට අවුරුදු අසු එකක්‌ තාමත් කොල්ලා වගේ දුවලා පැනලා ඉන්නවා දෙයියන්ගේ පිහිටෙන් කියන්න තරම් ලෙඩක් දුකක් නෑ.යුතුකම් කියන්නේ සල්ලි නම් ඕනෑවටත් වැඩිය ඒ යුතුකම් වෙනවා එයාට අවශ්‍ය නැති උනත් ඒත් එයාට ඕන අපිව දවසගානේ දකින්න අපේ දරුවෝ එක්ක සෙල්ලම් කරන්න කතා කරන්න හැබැයි ෆෝන් එකෙන් නෙවෙයි ඇත්තටම ළඟට...
  6. Ryan08

    පොඩ්ඩක් හිතල බලන්න

    ලංකාවේ ආර්ථිකය හරියට කැළණි පන්සල ළඟ ඉන්න හිඟන්නන්ගේ තුවාල වගේ කවදාවත් හොද වෙන්නේ නෑ. රටවල් වල ඉන්න උන් ජොලි කරන්නේ හරි නාස්ති කරන්නේ හරි උන් හම්බකරපුවා. රටේ බදු වලින් රටේ මහඋන්ගේ බල්ලෝ බළල්ලුත් ජොලියේ ඉන්නවා උබලට පෙන්නේ නැද්ද? 😁 😁
  7. Ryan08

    ආලේ මල් (සජීවී) - මගේ රූපරාමු සංස්කරණය

    උබට හොදට විචාර ලියන්න පුළුවන්නේ යකෝ බලපන් උබේ උපමා උපමේය ගැලපීම ව්‍යාකරණ විශේෂණ පද උනත් පට්ට. අපරාදේ ඔහොම ටැලන්ට් එකක් කිරියට විතරක් සීමා කරන්නේ 😁😁😁😁😁
  8. Ryan08

    චිකන් කියන්නේ දරුවෝ කන්න ආසම දෙයක්නේ...මහින්ද මහත්තයට පිං සිද්ධ වෙනවා මේකට නම්..😁

    එහෙනම් මහින්ද මහත්තයා ආපහු එයි 😁😁තොපිට ච්කන් කවලා තොපේ රීරි මාංස කන්න 😁
  9. Ryan08

    ආයේ පැටව් හම්බෙයි වගේ..

    මහා මුස්පේන්තු පාටයි බං ඒ බැළලී
  10. Ryan08

    ඔට්ටුවක් දාමුද මැච් එකට

    අද මැච් එක දිනන්න කියලා ප්‍රාර්ථනා කරනවා අද පැරදුනොත් ගෙදර.බොගේ කෙල්ලගේ half nude මොකටද? බලන්න ඕන එකෙක්ට ඕන තරම් full nude ඒවා කොච්චර තියෙනවද online. කාටවත් නැති අහවල් එකක් නෙවෙයිනේ උබේ කෙල්ලට ඇත්තේ.
  11. Ryan08

    නරුම මිනිස්සු...🥲🥲

    කාලකන්නි බං වෙන කියන්න දෙයක් නෑ.
  12. Ryan08

    කාහන් කාහන් තව පැණි සහ ඇඹුල් සෝස් 😝

    සෝස් වර්ග එකක්වත් හොද නෑ බං. කොච්චර high quality brands උනත් එච්චරයි. මම නම් මගේ ළමයින්ට පුරුදු කරලත් නෑ මම කන්නෙත් නෑ. මම දන්න මෙහේ ඉන්න ලංකාවේ උන් ඉන්නවා උන්ට බත් කන්නත් සෝස් ඕන
  13. Ryan08

    අද තමා බත් පිගානම කෑවෙ

    අනේ සොරි කොල්ලෝ මම ඒ බවක් දැනගෙන හිටියේ නෑ ☹️. උබට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොදට කාලා බීලා පුළුවන් තරම් රෙස්ට් කරපන්.
  14. Ryan08

    ජීවිතයට සතුට ලබාගන්න

    ඔය ඔක්කොම ලබාගත්ත දවසක උබ තේරුම් ගනී ජිවිතේ සැබෑ සතුට කියන්නේ ඔය එකක්වත් නෙවෙයි කියලා.
  15. Ryan08

    අද තමා බත් පිගානම කෑවෙ

    හොද පුතා 😁 පුතා දැන් ඉක්මනට ලොකු වෙයි 😁😁
  16. Ryan08

    මගේ වැරැද්දක් නිසා අම්මා පාරේ වැටුනා මචන්ලා

    උබලා සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න යන ඩොක්ටටම පෙන්නපන්. අනිත් එක මොළේ පාවිච්චි කරන්න ඕන තැන මොළේ පාවිච්චි නොකර පස්සේ කෑගහලා වැඩක් නෑ. දැන් පේනවනේ පාඩුව උබටමයි. අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    No contents