ස්නායු රෝග

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,396
    113
    මචන් මට දැන් අවුරුදු කීපයක් තිස්සේ වරින් වර හැදෙන ඔලුවෙ කැක්කුමක් තියෙනව.මේක හැදුනෙ කාලෙට concentration නැති ගතියක් සහ අත් හෙම වෙව්ලන ගතියක් තියෙනව.තව ඇගට අමාරු ගතියක් අත පය පන නැති බැලන්ස් නැති ගතියක් තියෙනව.

    ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්ඩ ගියාම migraine and stress නිසා කියල කිව්ව.ඒත් මට එහෙම stress වෙන්ඩ තරම් ප්‍රශ්න නෑ. මේක ස්නායු රෝගයක් ද කියල මට වෙලාවකට හිතෙනව . මේ වගේ experience එකක් තියෙන උන් ඉන්නව නම් කියපල්ලකො idea එක උබලගෙ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට ඔය කිව්ව‍ රෝග ලක්ෂණ සේරම තිබුණා ඩොක්ටර් හම්බවෙලා කිව්ව ගමන් කිව්වේ අයන් අඩූ ඇති ලේ එකක් චෙක් කරලා ඉමු කියලා කිව්වා වගේම රිපෝට් එකේ තියෙන්නේ අයන් සෑහෙන්න අඩුයි කියලා අයන් ටැබ්ලට් දුන්නා ඊටපස්සේ සම්පුර්ණයෙන්ම හරි ගියා. උබටත් එහෙම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෝකටත් එක ඩොක්ටර් කෙනෙක් ගැනම විස්වාසේ තියෙන්නේ නැතුව තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
     
    Mokak da ban oka check kara ganda karana blood test eka

    Bump
    ------ Post added on Oct 12, 2022 at 8:16 AM

    Bump
    ------ Post added on Oct 12, 2022 at 7:19 PM

    Bump
    ------ Post added on Oct 12, 2022 at 9:33 PM

    බුම්ප්
    ------ Post added on Oct 12, 2022 at 9:34 PM

    අප්
    ------ Post added on Oct 13, 2022 at 7:44 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    මචන් මට දැන් අවුරුදු කීපයක් තිස්සේ වරින් වර හැදෙන ඔලුවෙ කැක්කුමක් තියෙනව.මේක හැදුනෙ කාලෙට concentration නැති ගතියක් සහ අත් හෙම වෙව්ලන ගතියක් තියෙනව.තව ඇගට අමාරු ගතියක් අත පය පන නැති බැලන්ස් නැති ගතියක් තියෙනව.

    ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්ඩ ගියාම migraine and stress නිසා කියල කිව්ව.ඒත් මට එහෙම stress වෙන්ඩ තරම් ප්‍රශ්න නෑ. මේක ස්නායු රෝගයක් ද කියල මට වෙලාවකට හිතෙනව . මේ වගේ experience එකක් තියෙන උන් ඉන්නව නම් කියපල්ලකො idea එක උබලගෙ
    DR Nishantha Gunasekarawa channel karapan. CT ekak karala balawi. :yes: :yes: :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,830
    1
    60,651
    113
    Mother Earth
    PVT hospital වලට සල්ලි වියදම් කරන්න එපා. ඔය යක්කු හූරං කනවා. ස්නායු සම්බන්ද රජයේ ශික්ෂණ රෝහලකට පෙන්නන්න. නිදිමත ගතියක්, tierdness තියේද ?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,396
    113
    Bump

    Bump
    ------ Post added on Oct 15, 2022 at 12:46 PM

    Up
    ------ Post added on Oct 15, 2022 at 6:40 PM