අනේ මන්දා බං මේවගේ පිරිමි. උන් කෙල්ලෙක් එක්ක යාළු වෙනකම්ම දැනගෙන ඉදලා නෑ ගෑනුන්ට period වෙනවා කියලා. උබලගේ අම්මලා ඔය කියන අමාරුකම් දරාගෙන තමයි උබලගේ රෙදි කදුගණන් හේදුවේ බත් මාළු තම්බලා උබලට ගිල්ලුවේ පුත්තු කීයෙන් කී දෙනාද තමන්ගේ අම්මට දවසක් පැත්තකට වෙලා ඉන්න කියලා ගෙදර වැඩකරේ. වදපු අම්මා ගැන එක...