සමහරුන්ටනම් කොහෙ ඉපදුනත් ඒකෙන් වැඩක් නෑ තමයි. හැබැයි ඉපදුන , බුදු වුන , ප්රථම ධර්ම දේශනය පැවැත්වූ , සහ පිරිණිවන් පෑ ස්ථාන වල ගැබ්ව ඇති බුද්ධ ශක්තියට අනුගත වෙලා තමන්ගෙ නිවන් මාර්ගය විවෘත කරගන්න ඒ ශක්තිය උපකාර කරගන්න අවශ්ය කොටසකුත් ඉන්නව.ඒ අයට කියන්නෙ සද්ධස්ස කුලපුත්තයින් කියල.