වෑඩ කරන තෑන අවුලක් වෙන්න යන්නේ..
මම වෑඩ කරන තෑන බොස්ලා දෙන්නෙක් ඉන්නවා. හිතමුකො A & B කියලා.A, B ට වඩා පොස්ට් එකෙන් උඩ ඉන්නෙ. එක නිසා B හදන්නෙ A කපලා උඩට යන්න. මම එ දෙන්නටම රිපොර්ට් කරන්න ඔනා. ඒක නිසා දෙන්නම කියන වෑඩ කරන්න වෙනවා මට. B මට කියලා රිපොර්ට් එකක් හදාගත්තා. මම දන්නවා පොර එක අද Directors දෙනවා කියලා. එතකොට A දෙනගන්නව ඒක හෑඩුවෙ මම කියලා.
අන්තිමෙටම මට ගෙඩර යන්න තමා වෙන්නී.මම මොකො බන් කරන්නී මෙකට. උබලටත් මෙ වගෙ Experience ඈතිනේ..